මස 6ක් හොදට වැඩකලොත් සැලසුමක් ඇතිව A3 ගන්න බැරිකමක් නැ. දොස්තරම වෙන ඕන නැ. ඕවත් හොද උපාදි. job තියනවා රට උනත් හොයන මමරු නැ. 1,2 පන්ති සාමාර්ථයක් අරන් මෙහෙ MSc හරි MPil හරි කලොත් PHd එකක් හොයාගන අමාරු නැ. හොදට කරගෙන තමන්ගේම කියල සල්ලි උල්පතක් උන ව්‍යපරයක් උනත් කරන්න ලොකු විබවයක් තියනවා. අපේ උන්...