සබැ මධ්‍යයේ වෙනස

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    සබැ මධ්‍යයේ වෙනස

    16143156_1213042458787622_2254456802057851407_n.jpg
     
    • Like
    Reactions: HiT_TrackeR

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චතුර නිවේදකයෙක් විතරයි, එහෙම බැලුවොත් ප්‍රවෘත්ති කියන අයත් මාධ්‍යවේදියෝ වෙනව
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    චතුර නිවේදකයෙක් විතරයි, එහෙම බැලුවොත් ප්‍රවෘත්ති කියන අයත් මාධ්‍යවේදියෝ වෙනව

    Samahara News Presenters la Press conference walata yanawa,. Yes, They are journalists
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Chatura karanne paththare thiyanade kiyawana eka.oka dan hama channel ekema karanawane.ara ranilge aiyage channel eketh udeta yanawa oyawage wadak godak welawata anduwa kiyanade hoda ho naraka sadaraneekaranaya karanawa.
    Bandula wage katawath oyawade sarthakawa karanna ba mokada dan oka karana hamoma wage nivedakayo witharai madyawediyo nemei
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    Press conference වලට ගිය පලියට මාධ්‍යවේදියෙක් වෙන්නේ නෑ
    මාධ්‍යවේදියෙක් සහ නිවේදකයෙක් කියන්නේ දෙන්නෙක්
    චතුර නිවේදකයෙක් එත් පෙන්නන හදන්නේ මාධ්‍යවේදියෙක් කියල
     
    waligamaya

    Well-known member
  • Press conference වලට ගිය පලියට මාධ්‍යවේදියෙක් වෙන්නේ නෑ
    මාධ්‍යවේදියෙක් සහ නිවේදකයෙක් කියන්නේ දෙන්නෙක්
    චතුර නිවේදකයෙක් එත් පෙන්නන හදන්නේ මාධ්‍යවේදියෙක් කියල

    :yes::yes:

    රාවය පත්තරේ ඉන්නව නියම සෙට් එකක්. ඒවගේම sandy leader එකේ. ඒවගේ උන් තමයි ඕන නමුත් එහෙම උන් දැන් නැ. ඉන්නේ ජිවට් වෙන්න රස්සාවකට කියක් හරි හොයාගන්න් වැඩ කරන උන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    :yes::yes:

    රාවය පත්තරේ ඉන්නව නියම සෙට් එකක්. ඒවගේම sandy leader එකේ. ඒවගේ උන් තමයි ඕන නමුත් එහෙම උන් දැන් නැ. ඉන්නේ ජිවට් වෙන්න රස්සාවකට කියක් හරි හොයාගන්න් වැඩ කරන උන්.

    මමත් දැක්ක හොදම එවුන් ඉන්නේ sandy leader එකේ