1. pawusi

    මගේ වෙසක් wallpaper එක නවලිය පත්තරේ article එකක

    අහා මම අංකල්?:angry:උඹ එතකොට සීයාද?:P :love:
  2. pawusi

    21 ව්දුලි බිලට එරෙහි වැඩ වර්ජනය සාර්ථක වෙයි&#3

    මම poll එකට අනේ මන්ද කියන option එක දාන්ඩත් හදල පස්සේ මතක් වුනා ෂුවර් එකට ඔක්කොම ගහන්නේ ඕකට කියල:rofl:.ඒ හින්ද අනේ මන්ද එක දැම්මේ නෑ.:P
  3. pawusi

    21 ව්දුලි බිලට එරෙහි වැඩ වර්ජනය සාර්ථක වෙයි&#3

    21 ව්දුලි බිලට එරෙහි වැඩ වර්ජනය සාර්ථක වෙයි හෙට දින 2013/05/ 21ව්දුලි බිලට එරෙහි මහා සංකේත වැඩ වර්ජනයට මොනවායින් මොනවා වෙයිද? බිල අඩුකිරීම කෙසේ වෙතත් වැඩ වර්ජනය සාර්ථක වෙයිද?අසාර්ථක වෙයිද? සාර්ථක වෙයි? අසාර්ථක වෙයි?
  4. pawusi

    elakiri election 2013

    :rofl:
  5. pawusi

    EK Married Club-6

    :D
  6. pawusi

    elakiri election 2013

    බත්තරමුල්ලේ සීල රතන හිමියන්ගේ පක්ෂය:rofl:
  7. pawusi

    EK Married Club-6

    අම්මටසිරි Married club 6 එකකුත් තියෙනවද?:eek: 5 වෙනි එකට මොකද වුනේ?:dull:
  8. pawusi

    මගේ කාලකණ්නි ජීවිතේ තවත් පිටුවක් අද පෙරල&#3540

    දෙවියටවත් කියන්ඩ බැරි කරුණු 16 න් 1ක් තමයි කාන්තා සිත කියන්නේ.:yes:
  9. pawusi

    මගේ වෙසක් wallpaper එක නවලිය පත්තරේ article එකක

    මගේ වෙසක් wallpaper එක නවලිය පත්තරේ article එකක මම 2010 තරඟෙට හදපු වෙසක් වෝල්පේපර් එක නවලිය පත්තරේ වෙසක් කලාප ආටිකල් එකකට අරගෙන.එදා තරඟෙට ඉදිරිපත් කරපුව දිහා බලපුවම මගේ වෝල්පේපර් එක තමා අප්සැට්ම:rofl:.ඒත් දැන් ඒක අප්සැට් වුනත් කවුරුහරි වැඩකට අරන් කියල දැක්කහම හිතේ පුංචි සතුටක් ආවා.:P
  10. pawusi

    හුදෙකලා මිනිස්සු මේ වගේ වෙන්න ඇති..

    මමත් බොහෝම හුදෙකලාව ප්‍රියකරන කෙනෙක්.හරිම නිස්කලංකයි. +++ මට පුලුවන් නම් ඔය ටෙක්ස්ට් කරල තියෙන ඉමේජ් එක දීපන් ;)
  11. pawusi

    2013 ගුරු මාරුව සුභසෙත ලග්න පලාඵල

    2013 ගුරු මාරුව සුභසෙත ලග්න පලාඵල
  12. pawusi

    2013/05/05 සිකුරු මාරුව ..................

    ඉතින් ෂෝක් නේ.ලග්නෙනුත් 5 වැන්න ඒ එක්කම චන්ද්‍ර කේන්දරේනුත් 5වැන්නට ගුරු එනවනේ:love:.මහ දශා අතුරු දශාදිපතියෝ ඉන්නේ කොහෙද?
  13. pawusi

    Toyota Corolla 141

    141 nam market na.
  14. pawusi

    පැරණි ශ්‍රී ලංකාව අති දුර්ලභ ඡායාරූප - since 1902 -thread 2

    පැරණි ශ්‍රී ලංකාව අති දුර්ලභ ඡායාරූප - since 1902 -thread 2 Year 1902 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912

    No contents