දින දින ඉහළ යන දික්‌කසාදය
දින දින ඉහළ යන දික්‌කසාදය
කොළඹ විශ්වවිද්‍යාලයීය මාධ්‍ය අංශය මගින් විවාහය පිළිබඳව කරන ලද සමීක්‍ෂණ වාර්තාවක් පසුගියදා එළිදැක්‌විණ. එයින් කියෑවුණේ ලංකාවේ සිදුවන විවාහ සියයකින් විසිපහක් දික්‌කසාදයෙන් කෙළවර වන බවයි. මෙම තත්ත්වය බරපතළ තත්ත්වයකි. මෙයින් කියවෙන්නේ සමාජය...