මරුසිරා ගැන නම් මම දන්නේ නෑ.හැබැයි සොන්ටා( Ethical_world ) මූ තම මට ඒ දවස් වල කරපු වැඩක් ගැන ලිපියක් ලිව්වම අපෝ ඕවත් වැඩද කියල කින්ඩියක් දාන්ඩ ආවා:angry:.එදා ඒක ලිව්වෙත් සීනි බෝල ඇමකට රොත්තක් කොටු වෙච්ච හින්ද:angry:.ඌ හිතන් ඇති අපි දන්නේ සීනි බෝල විතරයි කියල.දැන් ඉතින් වඳුරා කූඤ්ඤ ගහගත්ත වගේ...