පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම් - honeymoon secrets
පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම්
විවාහ වීමට සිටින අයට පොඩි රහසක්
ඔබ මගුල් නැකතක් සෑදවා ගැනීමට ජ්යෝතීර්වේදියා වෙත යාමේදී ජන්මපත්ර පමණක් ඔහුවෙත ලබාදීම ප්රමාණවත් නොවේ.මෙය දන්නා සමහරක් පළපුරුදු ජ්යෝතිෂ්යවේදීන් මෙම කරුණ ඉතා රහසිගතව විමසන අතර බොහෝ අය මෙම කරුණ මගහැර ගනී.
එනම් තම සහකාරියගේ මාස්ශුද්ධිය සිදුවන දින කිහිපය පිළිබඳ තම ජ්යෝතීර්වේදියා දැනුවත් කිරීමයි.එසේ දැනුවත් නොකර සහකාරියගේ මාස්ශුද්දිය සිදුවන කාලය තුල මගුල් නැකැත් යොදාගැනීමෙන් ඔබට සිදුවන්නේ මංගල රාත්රිය තුලම හුල්ල හුල්ලා සුසුම්ලෑම පමණක් නොවේද?
මෙහි අමිහිරි අත්දැකීම් විඳි අය ඕනෑතරම් සිටින්නට පුලුවන.එමනිසා මේපිළිබඳවද ඔබේ අවදානය යොමුකිරීම නුවණට හුරු නොවන්නේද?