1. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    sure. oyage email address eka mata PM karala ewanna machan
  2. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    Pro X New Zealand together with our sole partner in Sri Lanka – New Zealand Academic Centre (NZAC) is proud to hold free walk-in open day for the benefit of Sri Lankan students, parents and professionals. You will be able to meet a number of representatives from New Zealand tertiary education...
  3. R

    අම්මා

    ඔව් මේ කථා වල පැති දෙකක් තියනවා. මොනවා උනත් හරිම හැගුම් බරයි එයාලට එයාලගේ ඇත්ත අම්මලා හමුබ්නාම. කඳුළු විතරයි. කථා කරන්නවත් භාෂාව තේරෙන්නේ නෑනේ. :sorry:
  4. R

    අම්මා

    අපිට ඉන්න ලොකුම වස්තුව තමයි දෙමව්පියෝ. අම්මා, තාත්තා. එයාලා අපි වෙනුවෙන් කරණ කැපකිරීම හැටියට අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරන් එයාලව රැක බලාගන්න එකයි. ඒත් අපේ සමාජෙම තවත් අම්මලා කොටසක් ඉන්නවා සමාජෙට මුහුණ දෙන්න බැරුව බිහිකරපු ළමයි පිටරට ළමයි නැති විදේශිකයන්ට සල්ලි වලට හෝ වෙන දේවල් වලට දෙන. ඉස්සර...
  5. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    නවසීලන්තය ලංකාවේ සිසුන් 83ගේ ඉල්ලූම්පත් ප‍්‍රතික්ෂේප කරයි උසස් අධ්‍යාපනය සඳහා තම රටට පැමිණිමට ශ‍්‍රී ලංකාවේ සිසුන් ව්‍යාජ තොරතුරු ඇතුළත් ඉල්ලූම්පත් භාර දි ඇති බව නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලය සඳහන් කර ඇතැයි ‘‘රේඩියෝ නිව්සීලන්ඞ් ’’ අද (31) වාර්තා කළේය. 2018 වර්ෂයේ ජනවාරි මසයේදී මෙම තොරතුරු...
  6. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    ewa visa application eke medical form eke danda one.
  7. R

    Airport eka athulata gift

    Airport eke arrival lounge ekata yanna kalin security pass wenda one. e yandath ticket ekak one. Toy ekak wage x ray scan karanawa. danna widiyata bari kamak na eth sure na. Arrival door eka langa e kiyanne car awith pick karana thanata geniyanna awulak na.
  8. R

    Wedding Shoot

    Kasun Shanaka Elakiri eke member kenek https://www.facebook.com/kasunphotography/
  9. R

    අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

    බොහොම පිං මචන්. ස්තූති :yes:
  10. R

    අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

    මේ ත්‍රෙඩ් ඒක බලලා කව්රු හරි මෙතනට ගියපු අය ඉන්නවද?
  11. R

    2017 Oman Muscat Festival - Super Car Show

    අවුරුදු දෙකකට කලින් මස්කට් වැඩ කරේ අවුරදු 7ක් විතර. අල් ගුබ්‍රා වල
  12. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    මේ ත්‍රෙඩ් එක ගොඩක් උදව් උන අය ඉන්නවද? ;)
  13. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    ඔව් මචන්. එළ. දැන් ෆීස් ගෙවලා ඒ රිසිට් එක එම්බසි යවන්න ඕනේ විසා ලේබල් එකට. :)
  14. R

    2017 Oman Muscat Festival - Super Car Show

    මේ මස්කට් ස්පීඩ් වේ එකේ නේද? සීබ් වල තියෙන්නේ?
  15. R

    Oman King Lifestyle,Cars,Private jet,Protocol and Palace...

    රජතුමා නෙමේ මචන් මේ සුල්තාන්. මම ඕමාන් වල හිටපු නිසා කියන්නේ මෙයා නිසා ඕමාන් ගොඩක් දියුණු උනා. ඒ වගේම හැම මනුස්සයෙකුටම ගොඩක් නිදහසක් දීලා තියනවා. බොන්ඩ, තමන්ගේ ආගම අදහන්න හිටන්. ඕමාන් වල ලංකාවේ පන්සලකුත් තියනවා. ඒ වගේම කතෝලික පල්ලි හින්දු කෝවිල්. රටේ ශ්‍රම බලකාය ගොඩක්ම ෆිලිපීන් ඉන්දියන්...
  16. R

    Rata Yaddi... ✈️

    අවුලක් වෙන්නේ නෑ. බැටරි එක වෙනම ගෙනියන්න. මම එහෙම ලැප්ටොප් දෙකක් ගෙනත් තියනවා හෑන්ඩ් ලගේජ් එකේ
  17. R

    New Zealand

    University of Waikato AUT University of Auckland Victoria University in Wellington University of Canterbury Christchurch University of Otago Dunedin
  18. R

    700+ Lightroom Presets Bundle

    Ela machan. Thanks.
  19. R

    Police Clearance Certificate

    එහෙම වෙන්නේ ඔයාලගේ පදිංචියේ මොනා හරි වෙනසක් නං තමයි මචන් මට හිතෙන විදියට. පොලිස් රාලහාමි කෙනෙක් එයි ඇවිත් බලයි. ගෙදර කට්ටිය ඉන්නවද?

    No contents