1. R

    Airplane Crashed

    ඔව් 330-300 ටික නං ටිකක් අලුත්.
  2. R

    Airplane Crashed

    ඔව් A330-200, A330-300. A340 දැන් ඔක්කොම පරණයි. ඒත් සර්විස් එකේ තියනවා. වැඩිම ආයු කාලේ ඕවා වල අවුරුදු 20ක් වගේ. ඊට පස්සේ අයින් කරනවා මොකද ඕවා වල ස්ට්‍රෙස් ෆැක්ටර් එක නිසා. ඔය අවුරුදු 20 ඇතුලට ටේක් ඕෆ් ලෑන්ඩ්න් කරනකොට එයාර් ෆ්‍රේම් එක නිකන්ම වීක් වෙනවා කාලයක් යනකොට. එතකොට සර්විස් එකෙන් අයින්...
  3. R

    Airplane Crashed

    එමිරේට්ස්, කටාර් වගේ ලොකු ෆ්ලීට් තියන එයාර් ලයින් එක එක සෙක්ටර් වලට වෙනම ෆ්ලයිට් වෙන් කරලා තියාගන්නවා. ගොඩක් වෙලාවට ඒවා වල සීටින් එහෙම අනික් යුරෝප් යන ෆ්ලයිට් වලට වඩා වෙනස්. ගොඩක් මේ සෙක්ටර් එකට එකොනොමි, එකොනොමි ප්‍රීමියම් සීට් ගාන වැඩි. ඒවා එයාර් ලයින් එකෙන් එයාර් ලයින් එකට වෙනස්. හැම ෆ්ලයිට්...
  4. R

    Airplane Crashed

    මේක අලුත්ම අලුත් බෝයින් 737-800 මැක්ස් එකක්. අගෝස්තු තමයි පළවෙනි ෆ්ලයිට් එක. මොනා උණාද දන්නේ නෑ. අඩි 5000 විතර උඩට ගිහිං තමයි මුහුදට කඩන් වැටිලා තියෙන්නේ. වැටිච්චි විදියට පේනවා ප්ලේන් එක ගොඩක් ස්පීඩ් එකෙන් මුහුදට කඩන් වැටිලා කියලා. :(
  5. R

    Sri Lanka as the No1 country to visit in 2019

    Bucket list update! The Scottish Highlands, America's Catskills region and Sri Lanka are named as the places you MUST visit in 2019 by the adventure experts at Lonely Planet - Lonely Planet's Best In Travel 2019 book has named Sri Lanka as the No1 country to visit in 2019 - The best cities for...
  6. R

    Pastry and Bakery

    දන්න විදියට පොඩි කෝස් එකක්. පොඩ්ඩක් කතා කරලා හරි ගිහිං හරි බලන්න
  7. R

    Pastry and Bakery

    ප්‍රීමා එකේ කෝස් එක බැලුවද? http://www.prima.com.lk/data/prima_ceylon/special_courses_01.html
  8. R

    Films with Sri Lankan Scenes

    Children of Men (2006) JKcNYUgNCg8
  9. R

    Student Visa යන අය

    මෙහෙ වාහන අඩුයි. නඩත්තුව තමයි වැඩි. හොඳ පාවිච්චි කරපු වාහනයක් ලක්ෂ 1 ඉඳලා 5 වෙනකන් තියනවා. ලියකියවිලි අඩුයි. සල්ලි දුන්නා ගත්තා, පෝස්ට් ඔෆිස් එකට ගියා නම මාරු කරගත්තා වැඩේ ඉවරයි
  10. R

    Student Visa යන අය

    ස්ටුඩන්ට් වීසා ඉන්න අයට සතියට පැය 20යි පුළුවන්. ඊට වඩා ගියොත් ටැක්ස් සීන් එකෙන් ඒ කියන්නේ මෙහෙ IRD එකෙන් ඉමිග්‍රේෂන් එකට බලන්න පුළුවන් ආයේ වීසා රිනිව් කරනකොට අපි පැය 20ට වැඩිය වැඩ කරලද කියලා. නිවාඩු කාලේ ඕනේ පැය ගානක් පුළුවන් අනික් කාලේ සතියට පැය 20යි උපරිම
  11. R

    Student Visa යන අය

    පුළුවන් පුළුවන්. එන්නේ ඉගෙන ගන්න මිසක් වැඩ කරන්න නෙමේ කියලා පාඩම් වැඩ ගොඩ දාගන්න බලන්න. මමත් NZ අවේ 2016. 2017 වෙනකොට ඉගෙන ගෙන ඉවර වෙලා දැන් ෆුල් ටයිම් වැඩ කරනවා. ඉගෙන ගන්න කාලේ සතියට පැය 20යි වැඩ කරන්න පුළුවන්. ටැක්ස් කැපිලා බැංකුවට සල්ලි වැටෙන්නේ. ගොඩක් ළමයි කෑශ් ජොබ් කරනවා පැය 20ට වැඩිය ඉගෙන...
  12. R

    පාස්පොර්ට්

    oka awulak na machan. ekama de kola poddak adui. mamath me paawichchi karanne mage thun weni passport eka. hadagaththa giya june wala
  13. R

    පාස්පොර්ට්

    one day service 10,000/-. Normal nang 3,000/-
  14. R

    SL vs ENG Match Live Streaming

    inne NZ malli. Wada malli
  15. R

    SL vs ENG Match Live Streaming

    මැච් එක ලයිව් බලන්න ඕනේ අයට http://cdn6.crichd.to/sky-sports-cricket-live-streaming-free-uk-3
  16. R

    නව සීලන්තය දියුනු උන හැටි

    නවසීලන්තේ ගොඩක් දියුණු වෙන්නේ යුරොපියන්ගේ සංක්‍රමණයෙන්. ඒ කාලේ මෙහෙ ඉන්න මයෝරි ජනතාව අනේ කියලා අල ගෙඩියක් තම්බගෙන කාලා හිටියේ. හැබැයි මයුරි ජාතියේ කැටයම් වලට දක්ෂයෝ. ඊට අමතරව මෙහෙ අනික් පැසිෆික් දූපත් වල ජනතාවත් ඉන්නවා. නවසීලන්තේ ඕනේ නෑ. වැඩි දුර යන්න ඕනේ නෑ බලන්න මලයාසියාව, සිංගප්පූරුව දිහා...
  17. R

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    මොන පල්ලියෙන්ද මචං? එහෙම කව්රු කරත් වැරදි.
  18. R

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    මමත් කතෝලික. ඒත් මේ ගොඩක් පොඩි පොඩි නිකායවල් වල අය තමයි මේ දේ කරන්නේ. මොකද කතෝලික පල්ලියෙන් මම දන්නා තරමට මිනිස්සුන්ට කෝල් කර කර ගමෙන් ගමට ගිහිං ආගම ගැන කියා කියා සල්ලි, වරදාන වරප්‍රාසාද දීල අන්‍ය ආගමික මිනිස්සු ඒ ආගමට ප්රේ කරන්න කියලා කියන්නේ නෑ. මේවා ගොඩක් කරන්නේ ඉවන්ජලික් ක්‍රිස්තියානි...
  19. R

    New Zealand Post Study Work Visa (Open)

    නෑ තාම. ඉන්නේ ඕපන් එකේ. මේ ලින්ක් එක බලන්න http://skillshortages.immigration.govt.nz/

    No contents