අම්මා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපිට ඉන්න ලොකුම වස්තුව තමයි දෙමව්පියෝ. අම්මා, තාත්තා. එයාලා අපි වෙනුවෙන් කරණ කැපකිරීම හැටියට අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරන් එයාලව රැක බලාගන්න එකයි.

    ඒත් අපේ සමාජෙම තවත් අම්මලා කොටසක් ඉන්නවා සමාජෙට මුහුණ දෙන්න බැරුව බිහිකරපු ළමයි පිටරට ළමයි නැති විදේශිකයන්ට සල්ලි වලට හෝ වෙන දේවල් වලට දෙන. ඉස්සර එහෙම සෑහෙන වෙලා තියනවා දැන් කොහොමද දන්නේ නෑ. එහෙම ගියපු ළමයි නැවතත් ලංකාවට එන්නේ ගොඩක් ප්‍රශ්ණ, දුක් එක්ක. ඇයි එයාලව හදාගන්න බැරුව දුන්නේ කියලා. මේත් ඒ වගේම කථා දෙකක්. ඇත්තටම මට මේක බලලා ඇන්ඩුණා. පුදුම දුකක් හිතේ ඇති උණා. ඒ වගේම එයාලට ඉදිරියේ තියන ප්‍රශ්ණ වගේ දේවල් වලට එයාල්ටවත් උත්තර නෑ. හ්ම්ම්


     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන් කොටුව පැත්තේ තැනක් තියනවලු ළමයි නැති කට්ටියට, එකියන්නේ ඒ ගැහැණු කෙනාට ළමයි හදන්න බැරි නම්, අපි ගනු කෙනෙක්ව හයර් කරලා ලමයව හදාගන්න එකක්. (මව්බිම පත්තරේ වගේ මතකයි තිබ්බා කාලෙකට කලින්)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට ඔයිට වඩා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනව වදපු අම්ම ගාව හැදුන නං. ඔහොම දෙන එක හොඳයි ලංකාවෙ කොහොමත් ජනගහනෙ වැඩිවෙනව යුරෝපෙ කොහොමත් ජනගහනෙ අඩුවෙනව. බැලන්ස් වෙන්න මෙහෙ හදාගන්න බැරි උන් දෙන එක හොඳයි.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උන්ට ඔයිට වඩා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනව වදපු අම්ම ගාව හැදුන නං. ඔහොම දෙන එක හොඳයි ලංකාවෙ කොහොමත් ජනගහනෙ වැඩිවෙනව යුරෝපෙ කොහොමත් ජනගහනෙ අඩුවෙනව. බැලන්ස් වෙන්න මෙහෙ හදාගන්න බැරි උන් දෙන එක හොඳයි.

    ඔව් මේ කථා වල පැති දෙකක් තියනවා. මොනවා උනත් හරිම හැගුම් බරයි එයාලට එයාලගේ ඇත්ත අම්මලා හමුබ්නාම. කඳුළු විතරයි. කථා කරන්නවත් භාෂාව තේරෙන්නේ නෑනේ.
    :sorry:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    I don't care about the circumstances. It is painful..

    Tears%20Cropped.jpg


    thanks for sharing! +
     
    Last edited: