1. R

    NZ මෞරි ගමකට යමු

    NZ මෞරි ගමකට යමු
  2. R

    NZ වල Rotorua යමු

  3. R

    Canada New Zealand or good country to migrate

    කොහොමත් හයර් ස්ටඩි එකක් ඕනේ කරන්න. ඩිග්‍රී එකක් තියනවා නං එක්කෝ මාස්ටර්ස් වගේ මෙහෙ කරන්න එන්න ඕනේ. ඩිග්රි තියාගෙන මෙහෙ පොස්ට් graduate ඩිප්ලෝම වගේ එකකට එන්න අමාරුයි
  4. R

    Canada New Zealand or good country to migrate

    NZ එන්න ලේසිම student හැටියට. එහෙම නැත්තන් skilled එනවා නං මෙහෙ තියන high skilled shortage list එකට එන්න පුළුවන් ලේසියෙන්ම හොඳ ඒජන්ට් කෙනෙක් මාර්ගෙන්. ලංකාවේ ගොඩක් ඉන්නේ සල්ලි ගරන අය. NZ වල ඉන්න accredited Immigration advisor කෙනෙක් හොයලා වැඩි විස්තර ගන්න පුළුවන්. මොනවා උනත් දැන් මෙහෙ බෝඩර්...
  5. R

    NZ Cambridge වල රවුමක් යමු

    ඔව්. වින්ටර් මෙහෙ අර රටවල් තරං නෑ. 0 එහෙම නැත්තන් -1 වගේ වෙන්නේ. කඳු තියන පැති වල තමයි ස්නෝ වැඩි
  6. R

    NZ Cambridge වල රවුමක් යමු

    සමහර දවස් වල වින්ටර් කාලෙට ඕක්ලන්ඩ් උදේට ෆ්රෝස්ට් වැටෙනවා. උදේ කාර් වල වින්ඩ්ස්ක්‍රීන් එහෙම ගල් වෙලා. වතුර දාන්න ඕනේ ෆ්රෝස්ට් කැඩෙන්න. අද උදෙත් එහෙමයි
  7. R

    NZ Cambridge වල රවුමක් යමු

    ස්නෝ මචන්. මෙහෙ දැන් වින්ටර් සීසන් එක. සවුත් අයිලන්ඩ් එකේ Queenstown, ඒ එක්කම Mount Cook හැමෝම යනවා. ඒ එක්කම නොර්ත් අයිලන්ඩ් එකේ Mount Rupahu වල මේ දවස් වල හෝ ගාලා සෙනග ස්නෝ බලන්න https://www.mtruapehu.com/whakapapa/report ------ Post added on 1626171744
  8. R

    NZ Cambridge වල රවුමක් යමු

    ඔව්. දැන් වින්ටර් එක. හොඳටම ස්නෝ. ආයේ ස්ප්‍රින් එක්කෝ සමර් එකට තමයි ඉතින්. ස්ප්‍රින් හොඳයි මොකද සමර් එකට කිට්ටුව
  9. R

    NZ Cambridge වල රවුමක් යමු

    ඔව්. ජීවත් වෙන්න සැහෙන්න හොඳ රටක්. පඩි හොඳයි හැබැයි ටැක්ස් වැඩි
  10. R

    NZ Cambridge වල රවුමක් යමු

    මාත් ඒ පැත්තේ යන්න ඉන්නේ.
  11. R

    NZ Cambridge වල රවුමක් යමු

    එහෙම එකක් නෑ. ලංකාවේ අය සැහෙන්න ඉන්නවා වෙලින්ටන්වල
  12. R

    NZ Cambridge වල රවුමක් යමු

    එහෙම එකක් නෑ. මම මෙහෙ දැන් අවුරුදු 5ක් වෙනවා. මුකුත් සිද්දියක් වෙලා නෑ මට. රේසිසම් තියනවා නැත්තේ නෑ. හැබැයි එහෙම සිද්දියක් උනාම මුලින්ම කටවල් අරින්නෙත් මෙහෙ මිනිස්සුම තමයි. ඔසී වලට වඩා සෑහෙන හොඳයි. ලයිටින් ටිකක් මදි මචන් ඒකයි. gopro 7 එකෙන් කරේ ------ Post added on 1626166169
  13. R

    NZ Cambridge වල රවුමක් යමු

    Thank you. Mage channel eke thawa video thiyanawa. balanna
  14. R

    NZ Cambridge වල රවුමක් යමු

    NZ Cambridge වල රවුමක් යමු
  15. R

    Yahya, a Muslim Arab Israeli Combat Soldier

    There are heaps like him. Don't think that they are sleepers
  16. R

    Yahya, a Muslim Arab Israeli Combat Soldier

    ඉස්රයාලයේ මුස්ලිම් ආගම අදහන ඊශ්‍රායල් ජාතිකයෙක් යහියා
  17. R

    ලෞකානිකොස්

    ලෞකානිකොස් ග්‍රීසියේ අයාලේ ගිය බල්ලෙක් තමයි මේ ලෞකනිකොස් කියන්නේ. ග්‍රීක් භාෂාවෙන් ලෞකානිකොස් කියන්නේ සොසේජ් එකකට. කලින් මේ බල්ලාට නම තිබුනේ තියඩෝර් කියලා. ලෞකානිකොස් ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ ග්‍රීසියේ පීඩිත පන්ති උද්ගෝෂණ වලට සහභාගී වීම නිසයි. හැම වෙලේම ග්‍රීසියේ තිබුන උද්ගෝෂණ මර්ධනය කරන්න කැරළි...
  18. R

    Trico Sri Lanka Help

    Lokka. Thama innawada? call ekak wath denna free welawata. 2016 call karata passe agiya athak na

    No contents