ක්‍රිස්තියන් කියන්නේ ඒ ඇතුලේ තවත් නිකායවල් ගොඩක් තියනවා. මේකෙන් ලොකුම රෝමාණු කතෝලික. බිලියන 1.3 කතෝලික ආගම අනුගමනය කරනවා. ඊට අමතරව ක්‍රිස්තියන් ආගමට තවත් අනුගමනය කරන නිකායවල් තියනවා. මෙතඩිස්ට්, මෝර්මන්, එවන්ජලික්, කල්වාරි, රෙපරමාදු, චර්ච් ඕෆ් ඉංග්ලන්ඩ්, ඇසම්බලි ඔව් ගෝඩ්, ඇන්ග්ලිකන් ඔය වගේ තව...