1. R

    Watch SL vs NZ Live Streaming Link

    welcome bro
  2. R

    රට_ඉදන්_TV_එකක්

    LCD අඟල් 55 වැඩි ගේන්න බෑ. ඔයාට අලවන්ස් තියනවා නං කාර්ගෝ දාලා ලංකාවෙන් ක්ලියර් කරගන්න පුළුවන්.
  3. R

    Watch SL vs NZ Live Streaming Link

    :D http://www4.crichd.in/sky-sports-cricket-live-streaming-watch-free-2
  4. R

    Canon 80D or Nikon D7200-Which one is suitable

    Yes go to youtube and search for reviews on both cameras. 80D is much advanced than the D7200.
  5. R

    Canon 80D or Nikon D7200-Which one is suitable

    If you Compare the 80D and the D7200 go for the 80D because it is much better for Video and Photos as well and good features too which the D7200 does not have.
  6. R

    Laksha 25 kata wahanayak ?

    අර Unimo Z100 එක බැලුවද? සියතේ උදේ ඒක ගැන නිතරම කියනවා. ලක්ස 20ක් ද කොහෙද. 1000cc
  7. R

    කතෝලික

    එහෙම එකක් නෑ මචං. හැබැයි ඉස්සර කාලේ ගොඩක් දරුණුවට ඔය ආගම් වලින් යුද්ධ උනා. හැබැයි ඔය ආගමේ මුල ඒ කියන්නේ යුදෙව් ආගම ඉස්සර ගොඩක්ම දරුණුයි. යුදෙව් ආගම තමයි ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් වල මුල.
  8. R

    කතෝලික

    නෑ එහෙම නෙමේ. ක්‍රිස්තියානි ආගම ගොඩක් නිකායවල් වලට බෙදෙනවා. එකේ ප්‍රධානම හා වැඩියෙන්ම අදහන්නේ රෝමාණු කතෝලික. රෝමාණු කතෝලික අනික් පොඩි පොඩි නිකායවල් වලට වඩා ගොඩක් වෙනස්. එහෙම නැතුව කතෝලික ආගමේ කැඩිච්ච ආගමක් කියලා නෑ
  9. R

    Idalgashinna Rail Hike

    Nice one malli. You have a great talent. All the best
  10. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    ඔයා හරි මචං
  11. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    :yes: ඔව් මාත් කැතලික්. ඒක මන් හිතන්නේ අපේ ඉන්න පරිසරය නිසා වෙන්න ඇති අනික අපි ආගම උනත් ඉගෙන ගන්නකොට ගොඩක් අනික් මිනිස්සු ආගම් වලට ගරු කරන්න කියලා නිතරම උගන්නවා. දහම්පාසලේදී උනත් එහෙමයි. අනික් නිකායවල් ගැන මම එහෙම කියන්න දන්නේ නෑ. අපේ කතෝලික ආගමේ අනික් ආගම් වල අය කතෝලික ආගමට හරවගන්න සීන් එහෙම...
  12. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    ඔව් මචං. ඒ භක්තිය මචං. මමත් ඔය වගේ තැන වලට ගිහිං තියනවා.
  13. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    ඒ කැතලික් නෙමේ මචං. අපේ ඔය කැතලික් වල ඔච්චර පල්ලියට එල්ලීගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නෑ. හැබැයි ඔය අනික් නිකායවල් වල කට්ටිය ගොඩක් භක්තියෙන් ඒ වැඩ කරන්නේ
  14. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    ඔව්. එයාලත් එක නිකායක්. ප්‍රේරේ කරන්නේ සිංදු කිය කිය ජේසුට. එයාලා රෝමාණු කතෝලික පල්ලියට වඩා ගොඩක් වෙනස්. රෝමාණු කතෝලික පල්ලිය සාන්තුවරන්ට ඒ කියන්නේ සෙන්ට්ස්ලට ප්‍රේරේ කරනවා. අනික් නිකායවල් නෑ.
  15. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    ඔව් මචං. කතෝලික පල්ලියේ නීති තදයි මචං. ඔය ගේ සීන් අබෝර්ශන් එහෙම කොහොමත් තහනම්. අනික් නිකායවල් වල එහෙම තද සීන් එකක් නෑ. ගොඩක් ඕපන්. කතෝලික පල්ලි වල ගේ කපල් එකකට කසාද බඳින්න බෑ හැබැයි අනික් නිකායවල් වල පල්ලි වල ඕක එච්චර දෙයක් නෙමේ.
  16. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    ඔව් ඒ ඉන්නේ පාස්ටර්ලා. එයාලට බඳින්න ළමයි උනත් හදන්න පුළුවන්. හැබැයි කතෝලික ආගමේ එහෙම බෑ. කතෝලික ආගම ගොඩක් පරිණාමය වෙලා ගොඩක් නීති රීති අනුව එන ආගමක්.
  17. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    මම හිතන්නේ බඳින්න ඉන්න කෙල්ල මොන පල්ලියේද කියලා හොයන්නේ.
  18. R

    සිතිජ_කුරුම්බා

    හ්ම්ම්. ඒක ඇත්ත. දෙයක් කරන්න ඉස්සරවෙලා දෙපාරක් තුන්පාරක් හිතන්න තිබුණා. ඒ මදිවට අඩුම ගානේ අර අනික් යාළුවො දෙන්නවත් මේකට විරුද්ධ වෙන්න තිබුණා. යාළුවා බේරගන්න එකෙකුටවත් උවමනාවක් තිබුණේ නෑ, දැන් හැමෝගෙම ජීවිත අඳුරු වෙලා. අර නැති උන කොල්ලා නිසා ඒ දෙමව්පියෝ දුක් විඳිනවා. මේ කොල්ලා නිසා මේ කොල්ලගේ...
  19. R

    ක්‍රිස්තියන් සහ කතෝලික

    ඔව්. සේවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්. වෙනම නිකායක්. :yes:

    No contents