දුවපු ගනන් හොයන්න අමාරුයි මචන්. මන්නම් odometer එක ලොකුවට නෝට් කරෙත් ගෙනාවට පස්සෙ. ඒ සර්විස් රෙකෝඩ් තියාගන්න උදව්වක් වෙන හින්ද. ගෙනාවෙනම් 12500ය ගානකදි. දුවපු ගනන් හොයන්නම බෑ. මීටර් මාරු කරලද, කරකවලද මොනව වෙලාද දන්නෑනෙ. හොදම දේ ගෙනාපු තැන ඉදල ඉස්සරහට records තියන් යන එක තමා :yes:
බම්ප් මචෝ :)