රෙජිස්ට්‍රේශන් දැන් කරන්න දෙන්නැති හින්ද මචන් කොහොමත් හොද එකක් ඔය උබ කියපු ගානට හරි ඊට වඩා හරි කියයි. සහන කාලෙත් ඉවර හින්ද මන් හිතන්නෙ දැන්නම් බැරුවම ඇති. පාර්ට්ස් තියෙනව මචන් ජේඩ් එකට. එන්ජිමෙත් ගොඩක් කෑලි තියෙන්නෙ CBR MC14, MC17, MC19, MC22 චැසි වල කෑලිම තමා. ඒ oil filter, air filter, thermo...