ආදරය කරන්න ඉගෙන ගනිමු
ආදරය කරන්න ඉගෙන ගනිමු
ආදරය කියන්නෙ මිහිරිවූද, සෞම්‍ය වූද හැඟීමකි. තුරුණු වියේ එකිනෙකා වෙනුවෙන් ආදරයෙන් බරවෙන සිත්, විවාහ වෙලා ටික කලක් ගතවෙද්දී දයාවක් තෙතමනයක් නැති කාන්තාර බවට පත්වෙනවා. සැබෑ ආදරයත්, ඒ කියන්නෙ විශ්වාසය තුළින් ගොඩනැගෙන ස්ථිරසාර අනෝයන්‍ය බැඳීමක්...