වෙනසක් ඇතිකරන්න නම් චින්තනය වෙනස් කරන්න වෙනවා ඒකට හොඳ යාන්ත්‍රණයකුත් අවශ්‍ය වනව. නොදියුණු මට්ටමේ අයගෙන් නම් අපි දිගටම ආදර්ශ ලබාගන්නෙ ඉගෙන ගන්නෙ ඔක වෙනස් වෙන්නෙ හිමීට. ලොකු පිම්මක් ගන්න නම් අඩුගානෙ විදේශීය ගුරුවරු ටිකක්වත් ගෙනැල්ලා ඉංග්‍රීසි ටිකක් වත් උගන්වන්න ඕන හැම ඉස්කෝලෙකම ඒකෙන් ලමයින්ගෙ භාශා...