1. K

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    දැන් කලින්ම සුභපැතුව අයට මොකද වෙන්නෙ?
  2. K

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    50% පැනලා නැත්නම් මනාප ගණන් කිරීම පටන්ගන්නව අපිට රිසාල්ට් නොදුන්නට.
  3. K

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    දිවුරුම්දීමට සූදානම්!
  4. K

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ගත්ත දැන්වීම් ටික දාලා ඉවරවෙනකම් ප්‍රතිඵල දෙන්න විදිහක් නෑ සොරි.
  5. K

    😮යුදෙව්වන් වැඩ පෙන්වයි ඇමරිකාවත් බය වෙයු

    අපේ රටේ ගෑස් සිලින්ඩර පුපුරවල තමයි මුලින්ම ඔය ක්‍රමේ අත්හදාබැලුවෙ. :yes:
  6. K

    එන සිකුරාදා 20 රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත්?

    ඕව කරන්න කලින් ප්‍රතිඵල ගැන හිතන්න වෙනව.
  7. K

    හිතට දැනුනා මේ ඇඩ් එක.... මේ ලෝකෙ, එක එක විදියේ මිනිස්සු ඉන්නවා!...

    creative add එකක්. ඒ තුළ ඇති මානූෂීය මුහුණුවර සමාජයට විශාල බලපෑමක් කරනවා, දෙපැත්තටම ප්‍රතිපලදායකයි. ආබාධ සහිත පුද්ගලයන්ටද අන් අයට මෙන් පහසුවෙන් ජීවත්වීමට සුදුසු පරිසරයක් සමාජය විසින් නිර්මාණය කලයුතුයි.
  8. K

    රුසියානු තර්ජනය

    නියුක් අවි නැත්නම් කට්ටිය මෙලහකටත් රුසියාවට ගහලා. රුසියාව හිමීට දුර්වල කිරීමේ උත්සාහයක් තියෙන්නෙ.
  9. K

    පොඩි යාලුවෙක් සෙට් වුණා මට

    අසරණ දායකයින්ගෙ සල්ලි :ROFLMAO:
  10. K

    Colonoscopy help

    වස්තියක් දීලා තමයි වැඩේ පටන්ගන්නෙ පැය භාගයක් විතර යයි. general surgeon ok.
  11. K

    Car එකේ ABS වයර් එක දැන් මේ සතියට දෙපාරක් මීයෝ කෑවා. මොකද කරන්න පුළුවන්

    මී කූඩුවක් තියලා අල්ලලා කැලේකට ගිහින් දාන්න.
  12. K

    Palki Sharma - Oxford Union

    ට්‍රම්ප්ගෙ නංගි වගේ
  13. K

    පිටරට ගෙවල්වල එකාට එක ගානෙ බාත්රූම් තියෙනවද බං

    ඉන්න පිරිස අනුව තමයි ඒක තීරනය වෙන්නෙ.
  14. K

    දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

    ඕකෙන් වෛද්‍ය කංඩායමක් එකතුවෙලා තීරණ ගන්නවා වගේ පහසුවක් තියනවා තව පරික්ෂණ කලයුතු දිශවන් පිළිබඳව හා අමතක වුනු කරුණු, නොදැන සිටී කරුණු දැනගැනීට අවස්ථාවක් ලැබෙනවා, විශ්ලේෂණය පහසු වනව. ඇත්තටම මෙයින් විශාල ප්‍රයෝජනයක් ගත හැකයි කෙසේ වෙතත් අවසන් තීරණය සුදුසුකම් ඇති වෛද්‍යවරු විසින්ම ගතයුතුයි.
  15. K

    Marana daduwama

    එකඟයි කිසිම දේක විනිවිදභාවයක් නැති රටකට ඕක හරියනෙ නෑ.
  16. K

    හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

    රටවල් සීයකට අධික ප්‍රමාණයක තියනව.

    No contents