ඕකට පොඩි ව්‍යවස්ථාවක් හදාගන්න, සාමාන්‍ය සාමාජිකයො, කළමණාකරණ කමිටුවක හා අනුශාසකයො ඉන්න විදිහට. සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික මුදල් වියදම් අනුමැතියට අත්සන් කලහම ඇති. ලොකු වියදම් කළමණාකරණ කමිටුවේ අනුමැතියට යටත්ව කරන විදිහට ව්‍යවස්ථාව හදන්න.
අමතර: හැකිනම් ගමේ වැඩිහිටි අයට රැකවරණ මධ්‍යස්ථානයක් හදන්න.