Google image වල bug එකක් බලන්න ඕනනම් මෙන්න මටමේක තේරෙන්නෑ බොලව් කියන්න:angry:
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Aug 22, 2013 #1 Google image වල bug එකක් බලන්න ඕනනම් මෙන්න මටමේක තේරෙන්නෑ බොලව් කියන්න Last edited: Aug 22, 2013
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Aug 22, 2013 #4 MC New York said: therune na ban Click to expand... 1 වෙනි පින්තුරෙ දිහාබලාගෙන scrollbar එක පද්දපන්
LalaJ Well-known member Nov 29, 2012 5,471 1,029 113 KANDY Aug 22, 2013 #6 therune na ban... mata nam mukuth wenasak na :|
Chathurangaabey Well-known member Oct 14, 2006 3,150 114 63 තාම බෙඩ් Aug 22, 2013 #8 ane manda mona wikarayakda kiyala
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Aug 22, 2013 #9 උබලට පේනවද මම vlc එක දාලා තිවෙනවා ඒක බං පේන්නේ.. බොරුනම් එක vlc play ලා බලපන්.. බොරුනෙවේබන් නැත්නම් මගේ අවුලක්
උබලට පේනවද මම vlc එක දාලා තිවෙනවා ඒක බං පේන්නේ.. බොරුනම් එක vlc play ලා බලපන්.. බොරුනෙවේබන් නැත්නම් මගේ අවුලක්
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Aug 22, 2013 #10 mokadda ban seen eka ? therenne na
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Aug 22, 2013 #11 MC New York said: Click to expand... LalaJ said: therune na ban... mata nam mukuth wenasak na :| Click to expand... rx_storm_aight said: same here Click to expand... vlc එකේ මොනව හරි දාලා බලපන්
MC New York said: Click to expand... LalaJ said: therune na ban... mata nam mukuth wenasak na :| Click to expand... rx_storm_aight said: same here Click to expand... vlc එකේ මොනව හරි දාලා බලපන්
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Aug 22, 2013 #15 උබේ vga එකේ අවුලක් ඇති මතං.. නැත්නම් තෝ ජොයින්ට් එකක් ගහල ඉන්නව අත්තේ
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 Aug 22, 2013 #16 සබ්ජෙක්ට් එක අවබෝද නැ සහෝ. මගේ vlc තියනවා
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Aug 22, 2013 #17 Spider-Man said: VLC dammath naha machan Click to expand... vlc එක පින්තුරේ වෙබ්බ්‍රව්සරේ යටින් තියපන්
Spider-Man said: VLC dammath naha machan Click to expand... vlc එක පින්තුරේ වෙබ්බ්‍රව්සරේ යටින් තියපන්
GT9 Well-known member Jun 22, 2013 1,564 167 63 [email protected] Aug 22, 2013 #18 mcwolfe said: vlc එක පින්තුරේ වෙබ්බ්‍රව්සරේ යටින් තියපන් Click to expand... ඒක ගූගල් බග් එකක් නෙමේ මචන්.. ඒක screen එක හෝ vga එක සම්බන්ධ දෙයක්.. මටත් ඔහෙම වෙලා තියෙනව.. vlc එකේ මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ වෙනකොට වෙබ් බ්‍රවුස් කරදී හිටපු ගමන්.. වෙබ් පේජ් අතරන් වීඩියෝ එක පේනවා.. scroll කරනකොට නැතිවෙනවා...
mcwolfe said: vlc එක පින්තුරේ වෙබ්බ්‍රව්සරේ යටින් තියපන් Click to expand... ඒක ගූගල් බග් එකක් නෙමේ මචන්.. ඒක screen එක හෝ vga එක සම්බන්ධ දෙයක්.. මටත් ඔහෙම වෙලා තියෙනව.. vlc එකේ මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ වෙනකොට වෙබ් බ්‍රවුස් කරදී හිටපු ගමන්.. වෙබ් පේජ් අතරන් වීඩියෝ එක පේනවා.. scroll කරනකොට නැතිවෙනවා...
ENEMY Well-known member Jan 7, 2010 4,974 1,162 113 Kandy Aug 22, 2013 #19 kiyana deyal therenna kiapanko ban
Al Baik Well-known member Jan 5, 2011 15,194 12,194 113 Ohio, USA Aug 22, 2013 #20 මෙන්න තියෙනවා නියම ගූගල් ස්ට්‍රීට් වීව් එකේ බග් ඒකක්.