අත්සන… වෙනස් කරන්න ඕනේ

අත්සන… වෙනස් කරන්න ඕනේ

මචන්ලා මම දැනට පාවිච්චි කරන්නේ පොඩි කාලේ ඉස්කෝලේ යද්දී ගහපු අත්සනම තමයි . :P මේකේ කිසිම professional ගතියක් නැහැ :no::no:. කොටින්ම කිව්වොත් මම මගේ නම තමයි ලියන්නේ . ඒකට පොඩි වැඩ කෑල්ලක් දාලා :lol::lol::lol:
දැන් මචන් මට මේක වෙනස් කරගන්න ඕනේ .:confused::confused: හැබැයි මම දැන් වැඩට යන තැන EPF වලට එහෙම මම sign කරේ අර පරණ (පොඩි කාලේ ) අත්සනින් . ඊට අමතරව මගේ bank pass books එකේ debit cards වලත් තියෙන්නේ ඔය අත්සනමනේ . :yes::yes: මට මගේ අත්සන වෙනස් කරගන්න පුලුවන්ද ? මෙහෙම වෙනස් කලොත් මම කලින් කියපු දේවල් වලට මේක බලපාන්නේ කොහමද ? පස්සේ කාලෙකදි මම මගේ EPF claim කරද්දී මේක කොහම බලපායිද ? මට මගේ අලුත් අත්සනකින් ඒක(EPF) claim කරන්න පුලුවන්ද ? එළකිරි එකේ law කරන අය එහෙම ඉන්නවනම් legal side එකෙන් මේක ගැන උපදෙසක් දීපන්
 
  • Like
Reactions: DAMER

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    විල්සන් මාමා;15466325 said:
    මචන්ලා මම දැනට පාවිච්චි කරන්නේ පොඩි කාලේ ඉස්කෝලේ යද්දී ගහපු අත්සනම තමයි . :P මේකේ කිසිම professional ගතියක් නැහැ :no::no:. කොටින්ම කිව්වොත් මම මගේ නම තමයි ලියන්නේ . ඒකට පොඩි වැඩ කෑල්ලක් දාලා :lol::lol::lol:
    දැන් මචන් මට මේක වෙනස් කරගන්න ඕනේ .:confused::confused: හැබැයි මම දැන් වැඩට යන තැන EPF වලට එහෙම මම sign කරේ අර පරණ (පොඩි කාලේ ) අත්සනින් . ඊට අමතරව මගේ bank pass books එකේ debit cards වලත් තියෙන්නේ ඔය අත්සනමනේ . :yes::yes: මට මගේ අත්සන වෙනස් කරගන්න පුලුවන්ද ? මෙහෙම වෙනස් කලොත් මම කලින් කියපු දේවල් වලට මේක බලපාන්නේ කොහමද ? පස්සේ කාලෙකදි මම මගේ EPF claim කරද්දී මේක කොහම බලපායිද ? මට මගේ අලුත් අත්සනකින් ඒක(EPF) claim කරන්න පුලුවන්ද ? එළකිරි එකේ law කරන අය එහෙම ඉන්නවනම් legal side එකෙන් මේක ගැන උපදෙසක් දීපන්

    අත්සන්..., නම්, වාසගම් වෙනස් කරාම හෙන කරදර මචන්... මම නම් කියන්නේ ඕකම පවිච්චි කරන්න කියලා.. ඔය වගේ පොඩි දේවල් ගැන වැඩිය හිතන්න එපා.. කොච්චර අත්සන සංක්‍රීර්ණ උනත් ලස්සනට හොර අත්සන ගහන අයිය අපේ රජයේ කාර්යාල වල ඉන්වා...:D:D:D

    ඒ වගේම තමයි රසපරීක්ෂ පරීක්ෂන වලින් සරල අත්සනක උනත් අන්‍යතාවය පහසුවෙන් හොයන්න පුලුවන්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් වෙනස් කරගන්න ඉන්නෙ. ලොකුම සීන් එක තමා පාස්පෝට් එක.
    බැංකු වලට නම් අවුලක් නෑ අත්සන මාරු කර ගන්න පුලුවන්.
     
    අත්සන්..., නම්, වාසගම් වෙනස් කරාම හෙන කරදර මචන්... මම නම් කියන්නේ ඕකම පවිච්චි කරන්න කියලා.. ඔය වගේ පොඩි දේවල් ගැන වැඩිය හිතන්න එපා.. කොච්චර අත්සන සංක්‍රීර්ණ උනත් ලස්සනට හොර අත්සන ගහන අයිය අපේ රජයේ කාර්යාල වල ඉන්වා...:D:D:D

    ඒ වගේම තමයි රසපරීක්ෂ පරීක්ෂන වලින් සරල අත්සනක උනත් අන්‍යතාවය පහසුවෙන් හොයන්න පුලුවන්..
    ow ekanam aththa. Ai bun teacher ge athsana teacherta wadiya hodata gahanna puluwan kollo kochchara innawada :lol::lol::lol::lol:
     
    apo me eka athsanak thiya ganin.mata bank ekn salli ganna hari mkak hari karanna ghn kela wnawa.mage sign eka eha meha wela :D
    eka thamai bun wenas karanna kalin poddak hoyala baluwe.
    පැටියා;15466404 said:
    මාත් වෙනස් කරගන්න ඉන්නෙ. ලොකුම සීන් එක තමා පාස්පෝට් එක.
    බැංකු වලට නම් අවුලක් නෑ අත්සන මාරු කර ගන්න පුලුවන්.

    Sarala signature account ekak thiyena eka lesi machan. Bank ekenam signature wenas karanna puluwan statement ekak deela. mata deparak denna wuna. EPF ehema gananam danne na machan.
    hmm EPF eka ganath hoyala balanna one bun. Habai eke nam finger print ekath tiyenawa. Ane manda
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    EHEMA GETALUWAK NAHA. HEBEI PARANA EWATA PARANA SIGN 1 DANNA WEI. ALUTH EWATA ADA IDAN ALUTH SIGN 1 DANNA. ETHAKOTA HARI.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හෙන සීරියස්ම හිතල ජාතකේම වෙනස්කරන්න ගියොත් උඹ හෙන පරිප්පුවක් කනව.:dull: සමහර ඩොකියුමන්ට්ස්වල අත්සන් වෙනස්කරන්න බෑ. අන්තිමට උඹට හූල්ල හූල්ල ඉන්න වෙන්නේ. හොඳම දේ, අද ඉඳල අලුත් අත්සනින් වැඩකරපන්. පරන ඒව පරන අත්සනින් කන්ටිනියු කරන් පලයන්. ක්‍රිටිකල්ම දෙයක් සෙට්වුනොත් අදාල ආයතනයෙන් අහපන් මොනවද අවශ්‍ය ලියකියවිලි අත්සන වෙනස්කරගන්න කියල.

    ගොඩක්දුරට ජේ පී කෙනෙක්ගේ ලියුමකින් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි. ඊපීඑෆ් නම් පරන අත්සනින්ම පලයන්. 55 වෙනකන් ඔයපැත්තේ යන් නෑනේ..
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඕක හෙන සීරියස්ම හිතල ජාතකේම වෙනස්කරන්න ගියොත් උඹ හෙන පරිප්පුවක් කනව.:dull: සමහර ඩොකියුමන්ට්ස්වල අත්සන් වෙනස්කරන්න බෑ. අන්තිමට උඹට හූල්ල හූල්ල ඉන්න වෙන්නේ. හොඳම දේ, අද ඉඳල අලුත් අත්සනින් වැඩකරපන්. පරන ඒව පරන අත්සනින් කන්ටිනියු කරන් පලයන්. ක්‍රිටිකල්ම දෙයක් සෙට්වුනොත් අදාල ආයතනයෙන් අහපන් මොනවද අවශ්‍ය ලියකියවිලි අත්සන වෙනස්කරගන්න කියල.

    ගොඩක්දුරට ජේ පී කෙනෙක්ගේ ලියුමකින් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි. ඊපීඑෆ් නම් පරන අත්සනින්ම පලයන්. 55 වෙනකන් ඔයපැත්තේ යන් නෑනේ..

    මේක තමා හොද මටත් හිතෙන්නේ......
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    අත්සන්..., නම්, වාසගම් වෙනස් කරාම හෙන කරදර මචන්... මම නම් කියන්නේ ඕකම පවිච්චි කරන්න කියලා.. ඔය වගේ පොඩි දේවල් ගැන වැඩිය හිතන්න එපා.. කොච්චර අත්සන සංක්‍රීර්ණ උනත් ලස්සනට හොර අත්සන ගහන අයිය අපේ රජයේ කාර්යාල වල ඉන්වා...:D:D:D

    ඒ වගේම තමයි රසපරීක්ෂ පරීක්ෂන වලින් සරල අත්සනක උනත් අන්‍යතාවය පහසුවෙන් හොයන්න පුලුවන්..

    කතාව ඇත්ත සහෝ.. ( හොර අත්සන් ඔනෙනම් කියපන් හොඳේ )
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    mama danna tharamatanam umba athsana maaru karanawanam diwrum pethsamak ehema hadaagena oya athsana gahapu hAma thAnakatama deela athsana wenas karanna one.. oka hena Ana wadak bun... oka karanna giyaama umbata hithey thibba ekama paawichchi kalaanam honday kiyala:rofl::P