අර මේකේ හිටියා නේද කුමාර456 කියල පොරක්... කෝ මිනිහා...
මගෙන් කළු දොදොල් ගන්න ඇහුවා... ගණන් කිවුවට පස්සේ ආගිය අතක් නැති උනානේ...
මම කෝකටත් කියල ඩයලොග් ෆෝන් එකෙන් 456 ගහල බැලුවා.. මිනිහගේ පවුලද කොහෙද කතා කලේ... ඒකිට මම කියන එවුව අහන්න ඕන කමක් තිබුනේ නැහැ.. මගේ ෆෝන් එකේ ඉතුරු ගාන කියල කට් කලානේ...