。。 පිස්සන් කොටුව 。。

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ah me thread eka godak kalekata passe bump wela. :D

    koo ithin pisso tika? :P

    අද හදිසි වැඩකට ගාලු ගියා.. එද්දී හිටගෙන ආවේ... එනකොට එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ බස් එකේ... තව පොඩ්ඩෙන් මම බිම...
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අද හදිසි වැඩකට ගාලු ගියා.. එද්දී හිටගෙන ආවේ... එනකොට එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ බස් එකේ... තව පොඩ්ඩෙන් මම බිම...

    :rofl: Kawru hari peralagena watenna thibbe, ara hindi films wala wage.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :rofl: Kawru hari peralagena watenna thibbe, ara hindi films wala wage.

    බස් එකටම හිටියේ කොන්දොස්තර විතරයි අනේ.. අනික බස් එක කැඩිලා මග හිටපු එකකට මම නැගල තියෙන්නේ... කරුමෙට මේ කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ... ඩ්‍රයිවර් හිටියේ බස් එක යට... :shocked:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    බස් එකටම හිටියේ කොන්දොස්තර විතරයි අනේ.. අනික බස් එක කැඩිලා මග හිටපු එකකට මම නැගල තියෙන්නේ... කරුමෙට මේ කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ... ඩ්‍රයිවර් හිටියේ බස් එක යට... :shocked:

    :eek:

    Ah mata amathaka unane man awe pissan kotuwata kiyala. :baffled:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :eek:

    Ah mata amathaka unane man awe pissan kotuwata kiyala. :baffled:

    ඔලුවත් කැරකෙන්න වගේ ආව නිසා කොන්දොස්තරට කියල ලෙඩ ටිකක් බලවගෙන ආවේ... නලාව නැති නිසා ටිකට් කඩන මැෂින් එකෙන් ලෙඩ බැලුවේ... දැන් ගොඩක් ගුණයි වගේ....
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔලුවත් කැරකෙන්න වගේ ආව නිසා කොන්දොස්තරට කියල ලෙඩ ටිකක් බලවගෙන ආවේ... නලාව නැති නිසා ටිකට් කඩන මැෂින් එකෙන් ලෙඩ බැලුවේ... දැන් ගොඩක් ගුණයි වගේ....

    Ekathama penawa :baffled: digatama kondostharagen beheth ganna.
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ගුඩ් නයිට් නංගි... ඉතින් කොහොමද දුක සැප... අපිනම් සුවෙන් සිටිමු... මෙහෙ පායලා.. එහෙත් පායලද...
    ගූඩ් නයිට් :lol:
    සැප දුක හොදයි අයියා :yes:
    පායලා පායලා ඉර පායලා :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගූඩ් නයිට් :lol:
    සැප දුක හොදයි අයියා :yes:
    පායලා පායලා ඉර පායලා :rofl:

    මාස ගානකට පස්සේ ඔන්න අද නෑවා අප්පා ගෙදරින් .....
    හරිම සනීපයි...
    අද ඉස්කෝලේ ගියේ නැත්ද...
    අපි නම් හෙට ඉස්කෝලේ යන්න පොත් හදනවා...

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මාස ගානකට පස්සේ ඔන්න අද නෑවා අප්පා ගෙදරින් .....
    හරිම සනීපයි...
    අද ඉස්කෝලේ ගියේ නැත්ද...
    අපි නම් හෙට ඉස්කෝලේ යන්න පොත් හදනවා...

    ඉස්කෝලේ ගිහින් ඉවරයි
    එක තමයි එහා පැත්තේ එක්කෙනා කිව්වේ අමුතු ගඳක් එනවා කියල දැන් අවුරුද්දක් තිස්සේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්කෝලේ ගිහින් ඉවරයි
    එක තමයි එහා පැත්තේ එක්කෙනා කිව්වේ අමුතු ගඳක් එනවා කියල දැන් අවුරුද්දක් තිස්සේ

    අඩු පාටින් දාල තියෙන එක කියවන්නේ නැතිව ඇති නේද නගෝ...:lol: