1. labu gediya

    。。 පිස්සන් කොටුව 。。

    ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සුභ නව වසරක් වේවා...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මඤ්ඤංද පුටේ...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    http://www.elakiri.com/forum/showthread.php?t=1657247&page=33 කම්මැලි වගේ හිතුනොතින් මේකටත් ගොඩ වෙන්න... පිස්සෝ පිස්සියෝනට විතරයි...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හපොයි පුළුවන්.... පොස්ට් එක පහලින් තියෙන්නේ එඩිට්... එතනින් ගිහින් පුළුවන්... මම වී එම් එකක් දාල ආවේ.... වහිනවා බං... මම ටිකකට එලියට ගිහින් එන්නම් හොඳේ.. මම එන්න කලින් ගියෝතින් හැමෝටම බුදු සරණයි.. ගුඩ් නයිට්..
  5. labu gediya

    。。 පිස්සන් කොටුව 。。

    ඔලුවත් කැරකෙන්න වගේ ආව නිසා කොන්දොස්තරට කියල ලෙඩ ටිකක් බලවගෙන ආවේ... නලාව නැති නිසා ටිකට් කඩන මැෂින් එකෙන් ලෙඩ බැලුවේ... දැන් ගොඩක් ගුණයි වගේ....
  6. labu gediya

    හොරණ වන්දනාවේ ගියා කියන්නේ ඇත්තද බං... මොනවද වන්දනා කලේ....

    හොරණ වන්දනාවේ ගියා කියන්නේ ඇත්තද බං... මොනවද වන්දනා කලේ....
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හොරණ එහෙනම් ගැල් සාත්තුවක් කරන්න යන්න ඇති... ඌ බස් එකක් අරගෙන හොරණ පන්සලකට යන්න ඇති බං... ට්‍රිප් එකක්...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තවම උන් දැනුවත් වෙලා නැතිලු බන්.... අර කෙල්ලත් තවම ඇවිල්ල නැහැ... ඒකි ආවම අපිට ට්‍රේනින් වගේ... එපා වෙනවා මගුල මාස 1 1/2ක් ගෙදරින් පිට වෙලා ඉන්න ගියාම...
  9. labu gediya

    එහෙනම් කමක් නැහැ... නැත්නම් මම හිතුවේ චාමලී වගේ බලන් ඉන්දැද්දී මහත් වෙලාද කියල... ඉතින් අක්කේ...

    එහෙනම් කමක් නැහැ... නැත්නම් මම හිතුවේ චාමලී වගේ බලන් ඉන්දැද්දී මහත් වෙලාද කියල... ඉතින් අක්කේ කොහොමද ජිවිතේ...
  10. labu gediya

    අර මේකේ හිටියා නේද කුමාර456 කියල පොරක්... කෝ මිනිහා... මගෙන් කළු දොදොල් ගන්න ඇහුවා... ගණන්...

    අර මේකේ හිටියා නේද කුමාර456 කියල පොරක්... කෝ මිනිහා... මගෙන් කළු දොදොල් ගන්න ඇහුවා... ගණන් කිවුවට පස්සේ ආගිය අතක් නැති උනානේ... මම කෝකටත් කියල ඩයලොග් ෆෝන් එකෙන් 456 ගහල බැලුවා.. මිනිහගේ පවුලද කොහෙද කතා කලේ... ඒකිට මම කියන එවුව අහන්න ඕන කමක් තිබුනේ නැහැ.. මගේ ෆෝන් එකේ ඉතුරු ගාන කියල කට් කලානේ...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඌට සසර කලකිරිලා ඇත්තේ බන්.... වැස්ස නිසා...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මමත් එලවනවා බස් ඩ්‍රයිවර් ගේම් එකේ...:lol: අද ආව බස් එකේ නම් එලෙවුවේ ඩ්‍රයිවර්...
  13. labu gediya

    ඉතින් අද දවසටම ඔයාව දැක්කේ දැන්නේ.. ඒ නිසා මෝනින් කිවුවේ... කමක් නැහැ ගුඩ් ඉව්නින් ... අපි මඤ්ඤං...

    ඉතින් අද දවසටම ඔයාව දැක්කේ දැන්නේ.. ඒ නිසා මෝනින් කිවුවේ... කමක් නැහැ ගුඩ් ඉව්නින් ... අපි මඤ්ඤං උයනේ ඉන්නේ... කුමාර අයිය ආවොතින් කියන ඒවාට අයිත් හැරිලා යනවා... ඉතින් කොහොමද නංගි ජිවිතේ... අපිට නම් වහිනවා...
  14. labu gediya

    අක්ක කාල කාල මහත් වෙලා ගෙදර දොරෙන් ඇතුලට යන්න බැරිව එළියේ ඉන්නවා කියල ආරංචියක් ආව... ඉතින් මම...

    අක්ක කාල කාල මහත් වෙලා ගෙදර දොරෙන් ඇතුලට යන්න බැරිව එළියේ ඉන්නවා කියල ආරංචියක් ආව... ඉතින් මම ආවේ බලල යන්න...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දැන් කොහොමත් ඌ අමාරුවෙන් ඇත්තේ.. ගී තෝසේ කෑවා කියල කියාගන්න බැරිව..
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇයි, කොන්ද බ්‍රේක් ගැහුවම වදින්නේ නැත්ද... :shocked: කොන්දගේ ආච්චි බ්‍රේක් පැඩල් එක පෑගුවත් බ්‍රේක් තියේ නම් වදිනවනේ බන්... :lol:
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බුකියේත් නැහැ... මම හොයල ආවේ...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හපෝ ....:shocked: සොසේජ් එකක් කියල හිතල කඩාගෙන කෑවොත්...:no: :no:
  19. labu gediya

    ගුඩ් මෝනින්...

    ගුඩ් මෝනින්...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අද උදේම උඩුගම ගියා බං.... අදයි හෙටයි නිවාඩු නිසා... කලින් කිවුවේ අද හෙට වැඩ කියල.. ඊයේ රෑ කිවුව නිවාඩු කියල... දැන් ටිකකට කලින් ආවේ... වොෂ් දාල ඇවිත් සෙට් උනේ මෙතෙන්ට... කෝ බං චතුරංග එකා..

    No contents