1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹේ කැත හිත බං...:( පහන නිවුවම කලුවරයිනේ බං... ඉතින් කිරි ගහක් හොයාගන්න නැතිව එහෙම දෙයක් උනේ... අනික මම පාවිච්චි කරන්නේ වීවා... යකෝ වීවා කියන්නේ බොන පිටි වර්ගයක්... ලංකාවේ නෙවිද ඉන්නේ...:P :P
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොකද උලමෝ එඩිට් කලේ...:growl: ෆොන්ට් කලර් විතරක් නෙවි මම ඇඳුම් පවා මාරු කරනවා බං දවස ගානේ...:lol: අද එන්න වෙන්නේ නැහැ කිවුව එකා මෙතන ඇවිත්... කෝ හොට්ටා... ඌ බුකියේත් නැහැනේ...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔවු බං.. පහන නිවල ගෙට ගිහින්... කිරි ගහක් හොයාගන්න නැතිව අපේ නැන්දගේ කුක්කුවලට කෙටුවේ .... වතුර නාවල, සුදු රෙද්දෙන් ඔතල, එපා උනා බං එදා නම්.... දැන් මම මාසෙකට සැරයක් වීවා පාවිච්චි කරනවා...:lol:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කුමාර456 වෙත කෙරෙන නිවේදනයයි... ටුවරිස්ට් සීසන් එක බැවින්... කළු දොදොල් සෑදීමට පටන් ගෙන ඇත... කලින් ඕඩර් කල යුතුය... සුද්දොන්ට දෙන ගානට නොව අප ගන්නා ගානටම අරගෙන දිය හැක... ඕඩර් වැඩි වුවහොත් සොරි තමා... පැරිස් නුවර සිට කෙල හල හලා සිටිනා නගාටත් දැන ගනු පිණිසය...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පවු බං.. අවංකව දුකයි... මම නම් ලොකු ළමයෙක් වෙලා ගොඩක් කල.. ඒ වගේ සමාන දෙයක් උඹේ වෙලා නැහැ වගේ කතාවෙන් කියවෙන්නේ...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තේ ටිකක් බීල ලැට් එකට ගියානම් හරිනේ බං, එතකොට තේරෙන්න පුළුවන්.....:lol::lol::lol:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සමහර ආණ්ඩු පොල් තෙල් ගාල ඇරියේ.. එතකොට දැනුනේ නැහැනේ බං... මේක අරින්නේ ගත්ත ගමන් තියලා.. එතකොට රිදෙනවනේ බං... ක්‍රිකට් මැච් එකක් එහෙම තියල ඇරියනම් දැනෙන්නෙත් නැහැ වගේ...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පොල් මුඩ්ඩක් ගහගෙන ඉන්න වෙන්නේ...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මතක නැත්ද ගෙදර මුල්ලකට වෙලා පස්වරක් චක්කරේ කියා කියා කරපුව...:lol:
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ජබුක්‌...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉතින් හොඳයිනේ බං... ටොයිලට් ගියාම තටමන්න ඕන නැහැනේ ලොකු උනාම..:lol:
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කොහේ යන්නද බං... ලයිසියම් දැක්කොතින් දුම්මල වරම ගත්ත වගේ තියේවි.. එයා දකින්නේ නැතිව පාලුයි වගේ නිසා මම එයාගේ ෆොන්ට් කලර් එකෙන් ටයිප් කරනවා පාළුව මකා ගන්න...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹටත් කුණුහරුපයක් දැක්කම හරි හිනහයි නේද.... 9වරක් 12කීයද ඇහුවොතින් මතක නැහැ...:lol:
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම චන්දෙ දුන්නේ මහින්ද මහත්තයට බං... මගේ ජොබ් ඒක ඉස්තර කරලා දුන්නේ මහින්ද මහත්තය... අපේ ගෙදර කට්ටිය දුන්නේ මේ ආණ්ඩුවට... දැන් උනත් එයාලට තේරිලා නැහැ වගේ.. අපි හම්බ කරලා ගෙදරට ඕන දවල් ගෙනිහින් දෙන නිසා එච්චර දැනෙන්නේ නැතිව ඇති...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හරියට අකුරු වරද්දන්නෙ නැතිව කියවනවද කියල බලන්නයි මම එහෙම ඕන කමින් වරද්දල ටයිප් කලේ.. උයා හරි.. ඊළඟ වටේට සුදුසුකම් ලබනවා...:lol:
  16. labu gediya

    。。 පිස්සන් කොටුව 。。

    ගුඩ් නයිට් නංගි... ඉතින් කොහොමද දුක සැප... අපිනම් සුවෙන් සිටිමු... මෙහෙ පායලා.. එහෙත් පායලද...
  17. labu gediya

    හරි ගියා අක්කේ.. ගෙදරින් බලපු කෙනා තමයි.. ඒ නංගි ගොඩක් හොඳයි වගේ... එයාලගේ පවුලේ අයත් හොඳයි...

    හරි ගියා අක්කේ.. ගෙදරින් බලපු කෙනා තමයි.. ඒ නංගි ගොඩක් හොඳයි වගේ... එයාලගේ පවුලේ අයත් හොඳයි.. ගැමි පවුලක්... මම හෙවුවෙත් හේන් ගොවිතැන් කරන පවුලක් කෙල්ලෙක්... ඒ වගේම එයාට හොඳට රසට උයන්නත් පුළුවන්... ඊයේ එහෙ ගිහින් ආවේ... ලබන අවුරුද්දේ මැයි විතර තමයි එක්කන් එන්න හිතන් ඉන්නේ... පොඩියට උත්සවයක්...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කම්සප් එකේ කොල්ලෙක් කියල දීපු කවියක් තියෙනව.. අන්න ඒක මෙතෙන්ට හොඳට ගැලපෙනවා මට හිතෙන්නේ...බෑන් වෙයිද මන්ද ඒක දැම්මොතින්....:( #කන කලට මොකද හිතේ... තව #කවා ගන්න හිතේ... වදන කලට මොකද හිතේ... #කාපු $ක කන්න හිතේ.... අපේ මිනිස්සුන්ටත් උනේ ඕක තමයි... අලුත් වෙනසක් හෙවුවා... දන්නා මිනිහ පැත්තකට කරලා...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කොහොමද පුටේ කෑල්ල... පින්තුරේ උනත් බඳින්න හිතෙනවා බං...දැන් කියපල්ලා මට අසහනේ කියල... :D
  20. labu gediya

    සුභ උපන් දිනයක් වේවා මචන්...

    සුභ උපන් දිනයක් වේවා මචන්...

    No contents