ජොබ් එකක් ගැන විස්තරයක් දැනගන්න ඕන. .

ruvindya1992

Member
Mar 8, 2010
238
18
0
home
ජොබ් එකක් ගැන විස්තරයක් දැනගන්න ඕන. .

ඩයලොග් එකේ key client customer assistant කියන පෝස්ට් ඒක ගැන දන්නා කවුරුහරි ඉන්නවනම් ඒ ජොබ් ඒක ගැන පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද? ජොබ් ඒක ගැන description එකක්.
 
nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඩයලොග් එකේ මචං කස්ටමර්ස් ලට ඒක ඒක කැටගරි දෙනවා ඒගොල්ලන්ගේ බිල් ඒක අනුව. ඒ කියන්නේ key client kiyanne dialog eke inna supirima individual customers lata. unta kiyanne CLUB VISION customers kiyala. ita adu ewun PRIORITY kiyala kiyanawa. unwa handle karanna set 2k innawa ekak call centre eke set ekak. anith eka front line eke set ekak. uba oya ahanne front line eka gana. monawahari apahadili thanak thibboth ahapan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඩයලොග් එකේ මචං කස්ටමර්ස් ලට ඒක ඒක කැටගරි දෙනවා ඒගොල්ලන්ගේ බිල් ඒක අනුව. ඒ කියන්නේ key client kiyanne dialog eke inna supirima individual customers lata. unta kiyanne CLUB VISION customers kiyala. ita adu ewun PRIORITY kiyala kiyanawa. unwa handle karanna set 2k innawa ekak call centre eke set ekak. anith eka front line eke set ekak. uba oya ahanne front line eka gana. monawahari apahadili thanak thibboth ahapan.

    me tiyenne
     
    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    ayye mata kiyanawada oke salary kohomada/working hours kohomada?thawa monawada karanna thiyena weda?head office da weda karanna ona.oya wage wisthara tikak.