කොම්පුටර් හෙල්ප් ඕනේ.
මචන්ලා අපේ ගෑනු මනුස්සයට සරල කොම්පුටර් එකක් ගන්න ඕනෙලු. නෝට්බුක් එකකට තමයි යන්න ඉන්නෙ. ;););)
ඔෆිස් එකෙන් ලෝං එකක් දෙනවලු. එහෙම තමා ගන්නේ. එකට මචං quatation එකක් ඕනෙලු. ඉතින් එහෙම එකක් ගන්න පුළුවන් හොද තැනක් කියපල්ලකෝ බන්ස්. ලොකු උදව්වක්.