1. Kalegana

    Ahh Sinhalayo!

    අපේ අනාත ජිවිතේ තොගේ
  2. Kalegana

    මු ගියපු උඩක්...

    අනිවාර්යෙන්.. මු කැරිම අවස්ථා වාදියෙක්
  3. Kalegana

    ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    වස විස නැති කෑම මේවා..
  4. Kalegana

    බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    තව මේ වගේ ත්‍රෙඩ් එකක් ඕන පින්තුර එක්ක.
  5. Kalegana

    සක්වල පයි@... සක්වල ප#ය ...

    කැරි සර්පයෙක් නේ. මුගේ හෙන ටෝක් ඒ උනාට..
  6. Kalegana

    සක්වල පයි@... සක්වල ප#ය ...

    මේ චැනල් එක දැක්කෙත් දැන් මම. හිටපන් බුක් මාර්ක් එකක් දා ගත්ත. බලන්න ඕන..
  7. Kalegana

    සක්වල පයි@... සක්වල ප#ය ...

    mama හිතුවේ ඔය දහට නැති සර්පයා ගැන කියල. අරුගේ ඒවා නම් බලල නැ බන්, සිරාවට??
  8. Kalegana

    සක්වල පයි@... සක්වල ප#ය ...

    දෙක තුනක් බලල තියනව. ඉසෙල්ලා සන්න එක්ක කරපු එකේ බයිලා ගානවා කියල හිතුවේ. අනිත් උන් එක්ක කරපුව නම් අව්ලක් නැ. මු පති වගේ පිස්සු නම් නැ හැබැයි.
  9. Kalegana

    විකිපීඩියා වෙනුවට ග්‍රොකිපීඩියා AI විශ්වකෝශය

    විකිපීඩියා එකෙන්, අහෙන් මෙහෙන් අරන් නේද හදල තියනව ඇත්තේ.
  10. Kalegana

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    ඒකේ කරන්න බැරි නිසා මේකේ කරා... ඇත්ත කතාව..
  11. Kalegana

    කො බන් නිරා සෙට් එක? 🤣🤣🤣

    නිරා සෙට් එක මේකේ ඉන්නේ. උන් සංගණනයට අහු වෙලා නෑ
  12. Kalegana

    ඉතින් අවසර ජිම් මවුනි! :(

    අනේ වාසනාවන්...!!!
  13. Kalegana

    ඉතින් අවසර ජිම් මවුනි! :(

    යාවි. මෙන්න තව දුකක් දාල.... @Walter White .. මොනවා හරි කියන්න
  14. Kalegana

    මු ගියපු උඩක්...

    යකෝ එක දැක්කේ දැන්. ඇමතිලත් ඉන්නේ උට පිටිපස්සෙන් නේ.
  15. Kalegana

    මු ගියපු උඩක්...

    කක්කි සුදාට ගිය කල...
  16. Kalegana

    පට්ට පෑවිල්ලක් නේ යකෝ!

    වැස්සට බැන්න නේ. ඔන්න විපාක..
  17. Kalegana

    ලංකාවේ ගෑනු රට යනකොට මෙහෙම සීන් එකක් තියනවද ??

    එහෙම ඛෝමද කරන්නේ බන්. පිස්සු ගනියෙක්ද කොහෙද..
  18. Kalegana

    හිස්බුල්ලාට කෝටි හැටක් කොහෙන්ද?

    මෙන්න මේ කියන්නේ
  19. Kalegana

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    එකනේ කියන්නේ.

    No contents