ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    මේකයි කතාව
    තිබුන iPhone හුයන්න දීල Galaxy S25 Ultra එකකට මාරු උනා. මම iPhone එකේදී Whatsapp business එක දාගෙන පොඩි ලයින් එකක් ගහගෙන ගියා. ඒකෙ option එකක් තියනවා app එක hide කරන්න. Face unlock එකට. ඒක දැම්මම notification එකක්වත් එන්නෑ. ඇප් එක තියෙනවද කියලවත් නෑ
    Android එකට එහෙම එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කියහල්ලකෝ. නැත්තම් සීන් එක මාට්ටු වීමේ සම්භාවිතාව වැඩියි. උදව්වක් ඕනෙ