1. Kalegana

    බලපන්කො මට වෙච්ච වැඩේ ...

    මොනවද ඒ වීඩියෝ?? දැවෙන ප්‍රසන මෙව්වා නම්.
  2. Kalegana

    ලංකාවේ කෑම ජනප්‍රිය කරන්න ලංකාවේ කෑම හදන ඉන්දියන් කොල්ලෙක්

    දැන් හරි.. ඔන්න බලපන් තව සතියක් යනකොට සිංහල කොමෙන්ට් සු ගාල..
  3. Kalegana

    🧊🧊🧊🧊කදානෙන් තවත් අයිස් ගෙයක් !!!! 🧊🧊🧊🧊

    කෙහෙල්බත්දර පත්මෙල මුන්ගෙන් ආතල් ගන්නවද මන්ද ඒ අස්සේ..
  4. Kalegana

    ලංකාවේ කෑම ජනප්‍රිය කරන්න ලංකාවේ කෑම හදන ඉන්දියන් කොල්ලෙක්

    අපේ උන්ම බලල තමයි උට විවුස් එන්නේ දැන් ඉතින්.
  5. Kalegana

    තණකොළ කේස් එකක්

    ත්‍රෙඩ් එක දාපු එකා මේ පැත්ත පළාතේ ඇවිල්ල නැ නේ.
  6. Kalegana

    ස්වර්ණ භූමි / ජය භූමි ඉඩම සම්බන්ධයෙන් ඔබගේ අයිතිය, උරුමය සහ අනාගතය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක්........

    වටිනා ලිපියක්. මේ ලගදී කවුරු හරි ස්වර්ණ බුමි හෝ බලපත්‍ර ඉඩම් ගැන අහල තිබ්බ..
  7. Kalegana

    ස්වර්ණභූමි ඔප්පු

    මෙන්න විස්තර...
  8. Kalegana

    නයි මිරිස් වගා කරන් උන් වරෙල්ලා‍

    මොකද වගාවේ තත්වේ දැන් මචන්. අප්ඩේට් එකක් දෙන්න..
  9. Kalegana

    පාළුවට ගියපු ලොකු ඉඩමකින් කරන්න පුළුවන් දේවල් කියන්නකෝ

    කම්මැලි වෙලා බෑ. වගාවක් පටන් ගත්තම නිකන්ම ඔය කම්මැලි කම නිකන්ම නැති වෙන්ව ආසාවට...
  10. Kalegana

    මොකක්ද මේ "කඨිණය"...

    මේ පාර කටිනෙට ගියාද??
  11. Kalegana

    🇺🇸Trump is thinking to land troops in Nigeria 🇳🇬 to intervene

    නයිජීරියාවේ මොකද වෙන්නේ??
  12. Kalegana

    මෙහෙම ගෙවල් හදන්න පුලුවන්ද

    patta හොර බල්ලෙක් නේ උ..
  13. Kalegana

    ආදරණීය CEO වෙත

    @Walter White ඇයි බෝඩිමේ වතුර කැපුවේ?
  14. Kalegana

    මොකක්ද මේ "කඨිණය"...

    හොද විස්තරයක්.. දැන් නම් කටිනෙ විච්චුරන වැඩි වෙලා ගොඩක්.
  15. Kalegana

    ලංකාවෙ පොලිසියයි උසාවියයි මිඩියා වලයි කරන ලොකුම හපන්කම

    උඹත් ඔය මත් පෙති විකුනනවා නේ එක එකාට. ඉසේල්ලම උඹ හැදිලා හිටපන්.
  16. Kalegana

    මේක දැක්කද, මොකද හිතෙන්නේ....

    කක්කි සුදාත් වීඩියෝ එකක් දාල තිබ්බ...

    No contents