උතුරු වෙරලට අද්භූත වස්තුවක්….

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    උතුරු වෙරලට අද්භූත වස්තුවක්….

    යාපනය වඩමාරච්චි නගර්කෝවිල් නැගෙනහිර මුහුදු තීරයට ඊයේ (01) සවස හඳුනාගත නොහැකි යකඩ වස්තුවක් ගොඩගසා තිබුණු බවට ප්‍රදේශයේ ධීවරයින් පවසති.

    නගර්කෝවිල් නැගෙනහිර ධීවරයින් මසුන් අල්ලමින් සිටින අතරතුර මෙම අත්භූත වස්තුව ගොඩගසා ඇති අතර ඒහිදී ධීවරයින් ඒක්ව ඒය වෙරල‌ට රැගෙනවිත් ඒ් පිළිබඳව පොලීසියට හා නාවික හමුදාවට දැනුම් දී ඇත.

    අදාල ස්ථානයට ගිය පොලීසියට හා නාවික හමුදා නිලධාරීන්ටද ගොඩගසා ඇති වස්තුව කුමක්දැයි යන්න හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර ඒය පැමිණියේ කුමන ප්‍රදේශයක සිටදැයි යන්න පිළිබඳවද පුලුල් පරික්ෂණයක් සිදුකරමින් සිටියි.

    මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටින්නේ මෙලෙස ගොඩගසා ඇත්තේ යකඩින් නිර්මාණය කරන ලද වස්තුවක් බවටත් ඒය මිනිසුන්ට දඩුවම් ලබාදෙන ආකාරයකට නිර්මාණය කර ඇති බවටත් ඒය කුමන ප්‍රදේශයක සිට පැමිණියේදැය තමන් නොදන්නා
     
    • Haha
    Reactions: ruchira55

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    //අද්භූත වස්තුවක්….//
    ලංකාව දුපතක් වෙච්චි එකේ පාඩුව තමයි බන් ඔය
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    චිචී ස යවපු රොකට් එකේ කෑල්ලක් වෙන්න ඇති.😌 ප්‍රවුඩ් ටු බී අ චී ලන්කන්. 🥲:love:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    image_8e7a10af5f.jpg


    kudu / illegals/ weapons mona hari muhuden ahulala bottu walata load karana floating gantry crane ekak wage
    මේක ද බං ඔය කියන අද්භූත වස්තුව. මම හිතුවා කවදාවත් දැකලා නැති විදියෙ මොකක්ද කියලා හිතාගන්න බැරි විදියේ එකක් කියලා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේක ද බං ඔය කියන අද්භූත වස්තුව. මම හිතුවා කවදාවත් දැකලා නැති විදියෙ මොකක්ද කියලා හිතාගන්න බැරි විදියේ එකක් කියලා.
    Moda huttala. Yakada tika kapagannathuwa puka deela
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හොයලම දාපල්ලකෝ..

    මුන්ට පලවෙනි වෙන්න තියෙන හදිසියට දැක්ක ගමන් බොරු බයිලා ගහලා දානවා TV එකේ..

    කාලකන්නි... කිසි වගකීමක් නෑ... ප්‍රවෘත්තියක් නම් ඒකේ තොරතුරු වටිනා කියන දෙයක් වෙන්න එපැයි
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    image_8e7a10af5f.jpg


    kudu / illegals/ weapons mona hari muhuden ahulala bottu walata load karana floating gantry crane ekak wage
    දැක්ක ගමන් හිතුනෙ නැවේ වැරදි කරන එවුංව එල්ලලා මරන්න සෙට් කරන platform ,එකක් කියලා.. තොන්ඩු ගැටගහන්න හිදැස් තුනකුත් තියනවා..