ගොඩක් අය පලලවා ගන්නේ අරු වැදරි කලහම මමත් කරන එක සාදාරනයි කියල, අරු හිමින්යනවා, මුන් මෙගෙන් දානවා එක නිසා අපිත් කනවා කියලා එහෙමන් නිඉතියක් ඕනේ නෙනේ. රටේ නිඉතියට වාහන ගෙනියන්න් බැරිනම් ගෙදරට වෙලා ඉන්න එකයි තියෙන්න, නැත්ටම් පයින් යන්න. පොදු ප්‍රවාහනය බාවිතා කරන්න. bus වල යන්න බැරිනම් taxi යක යන්න...