1. waligamaya

    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    2020 විකල්පය ලෙස මම යෝජනා කරන්නේ අලුත් ජනතාවක්:dull::dull::dull:
  2. waligamaya

    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    ගොඩක් මහින්ද වාදියෝ හිත සැනස ගන්න දෙයක් තමයි, ඔකොම කලේ බසිලුයි, නමලුයි කියල. කවියට අමතකයි දුමින්ද සිල්වා කියන කුඩා හිටියේ ගොටගේ සෙවනේ කියල, බැසිල්,මහින්දට වඩා ගෝටා මොළකාරයා ඇගේ කුණු ගගනේ නැතිව වැඩේ දෙන්න මිනිහා දක්ක්ෂ්‍ය, එකේ තේරුම ගෝටා තමයි බයනකම බැසිල් , මහින්දට වඩා.
  3. waligamaya

    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    දුමින්ද සිල්වා කියන්නේ ගොටබයගේ ලගම හිතවතෙක්, මිනිගේ පස්සේ හිටියේ ගෝටා, හරියන්නේ ගෝටා තමයි අපේ උන්දලට
  4. waligamaya

    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    හැමදාම එකම සෙට් එකකට එක එක පාට වලින් දීලා, කෙලවෙලා, මහාප්ප්‍රන දේසනං දක්ෂයෝ සිංහලු කියන්නේ, මේක ලියල තියන කට්ටියත් එහෙම තමයි. ලංකාවේ බහුතර මිනිසුන්ගේ ඔළුවල තියන රික්තය පුරවනන්ම් හරියන්නේ නායකයෝ නෙවෙයි, රජවරු, හොරු, බොරු කාරයෝ :yes::yes::yes:
  5. waligamaya

    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    :yes::yes::yes: මෝඩ සිංහලු,
  6. waligamaya

    මහින්ද සමග පොදු ජන සටනට එකතු වෙමු

    3-පවිත්ත්‍ර 4-නාමල් 5-රත්තරන් (කළුතර) :yes::yes::yes:
  7. waligamaya

    traffic දඩ

    :lol::lol::lol: එහෙත් එහම තාමයි
  8. waligamaya

    traffic දඩ

    yes, what ever things happen, the total details must come to proper body.
  9. waligamaya

    traffic දඩ

    විසදා ගැන එක නෙමෙයි ප්‍රශ්නේ, ගොඩක් අනතුරු සම්බන්ද දත්ත ලැබෙන්නේ නැ සංකලෙකන වලට, එක ප්‍රශ්නයක් මාර්ග හා ප්‍රවාහන ක්‍රම සැලසුම් කරණයට. අතටම වෙන අනතුරු ගානට වඩා අඩු ගානක් තමයි සංකල්කන වලට එනේ.
  10. waligamaya

    රාවය 30 සංවස්තරය

    ඇබරෙනවා:lol:
  11. waligamaya

    traffic දඩ

    :yes::yes: දැන් මේ රක්ෂණ සමගම වල තරගය නිසා ගොඩක් දත්ත ලැබෙන්නේ නැ. මිනිස්සු තමතමන් විසදගන්න් නිසා, පොලිස් පැමිණිල්ලක් නැතිව රක්ෂණ වන්දි දීම නවත්තන්න් ඕන.
  12. waligamaya

    traffic දඩ

    :yes::yes: මේක විතරයි එකම ප්‍රශ්නය, අනිත් නීති තිය්නං අපේ අරක්ශ්වට, මාර්ගයේ ඉරි දාන්නේ RDA එකෙන් ඒ අපේම අරක්ශ්වට, අපි පිස්සු බල්ලෝ වගේ වාහන ගෙනිහිල්ල අමාරුවේ වැටෙන්න අපි හා අසරණ මිනිස්සු. එකෙක් කරනවා කියල අපිත් ඕව කඩන්න් ගියොත් අන්තිමට මරෙන්න් අපේම හිතවතෙක්.
  13. waligamaya

    traffic දඩ

    අපි පුලුවන් තරම් නිත්යට අනුව සැලසුම් සහගතව ගමන් යනවා නම් මාර්ග නිඉති වලට බය වෙන්න දෙයක් නැ. ඩබල් ඉරි, තියෙන්න අපේ අරක්ශ්වට. මෙතන තියන ගැටළු සහගත් වරද තමයි වේග සීමාවන්. ඒවා මිට වසර20-30 කලින් දාපු සීමාවන්, ඒවා දැන් වැඩිකරන්න් ඕන. මොකද ඉස්සරට වැඩ දැන් පාරවල් හොදයි වාහනවල තත්වය තාක්ෂනය හොදයි. බොන...
  14. waligamaya

    traffic දඩ

    බිමත්ව හා අපරික්ෂ්කරිව රිය පැදවීමට අදික මුදලක් අයකරන්න් ඕන. මෙතියන වෙගසිමානම් දැන් පරණයි, දැන් පාරවල්, හා වාහන වාහනවල තත්වය සලකලා වෙගසිමාවන් වැඩි කරන්න ඕන නගරයෙන් පිට. මම අහලා තියනවා ජපානයේ බිමත්ව රිය පැදෙව්වොත් ලක්ෂ 3-4ක් දඩගහනවලු, වාහනේ ගියපු වැඩිහිටියනට හා බීපු තාබරුමටත් දදගහනවලු.
  15. waligamaya

    රාවය 30 සංවස්තරය

    රාවය 30 සංවස්තරය LIq1TwZy6dI
  16. waligamaya

    Unity Plaza_එකේ_ISIS

    :yes:
  17. waligamaya

    මුස්ලිම් නීතිය අවලංගු කිරීම පිළිබද රජයේ &#3501

    මුන් වැඩේ කරනකන් සුවර් නැ. අපි මේකට සහයෝගය දෙන්න ඕන කොහොමහරි කෙරෙන තැනට ගෙන්න
  18. waligamaya

    Indian English proficiency Better than Sri Lankan lol

    yako japoth apita vada udin

    No contents