නෑ. අපේ අයට Opportunities නෑ තමන්ගේ දක්ෂතා දැනගන්න. තිබ්බත් කරන එක පැක්ටිකල් නෑ. හිතපන්කෝ උඹ කවදාවත් Archery කරලා තියෙනවාද? Pole Vaulting කරලා තියෙනවාද? Air Rifle පාවිච්චි කරලා තියෙනවාද? Figure Skating, Canoe Sprint, Equestrian එහෙම සමහරු අහලාවත් නෑ. අපේ අයට හැම තිස්සෙම බේසික් ක්‍රීඩා ටික විතරයි...