1. ^Night Fury^

    Extreme GRAPHIC- Russian cutting of heads of Ukrainian POW

    මගේ ලඟත් තිබ්බා බං වීඩියෝ එකක් ලංකාවේ ආර්මි එකේ එවුන් කොටි කෙල්ලෝ දෙන්නෙක්ව අත් දෙක බැඳලා වෙඩි තියලා දාන. ඔතන වෙන්නේ උඹත් එක්ක එක බත්පත කාපු එකාව මැරුණම එන තරහත් එක්ක සුන්නත්ඳූලි කරලා දාන්න ඕනේ කියන චේතනාව. මුන් යකෝ අපේ කොල්ලන්ට මෙහෙම වද දුන්න අරම වද දුන්නා, මුන්ව ඉතුරු කරන්න හොඳ නෑ කියලා තමා...
  2. ^Night Fury^

    Extreme GRAPHIC- Russian cutting of heads of Ukrainian POW

    ඔව් ඔව් බං. මම වෝ ක්‍රයිම් කියන්නේ මොනවද කියන්න දන්නවා. නමුත් බං මම කියන්නේ එතන තියෙන ලොජික් එක. හිතපන්කො මේ විනාඩි 5කට කලින් වෙඩිතියාගද්දි මැරුණම OK වෙන කෙනාම උණ්ඩ ඉවර වෙලා යටත් වෙන්න වෙලා මැරුණම වෝ ක්‍රයිම් :ඉනටඅත්දෙක තියන්: දැන් ඔය ෆුල් සන්නන්ධ වෙලා වෙඩිතියාගන්නේ මැරෙයි/මරන්න කියලා දන්නේ...
  3. ^Night Fury^

    Malaysia රට ගැන දන්නා කට්ටිය එන්ඩෝ

    මාත් විසිට් එකකට නම් ගිහින් තියෙනවා. ශේප් රට. කෑම බීමත් අවුලක් නෑ සමහර ඩිශස් ඇරුනාම ගොඩක් ඒවා කන්න පුලුවන්. මිනිස්සුත් ෆ්‍රෙන්ඩ්ලි. ෆ්‍රීඩම් එකත් තියෙනවා හොඳට. පොලිසිය වුනත් ලොකු අවුලක් නෑ. හැබැයි වර්ක් කරනවා නම් වාහන එලවන්න එහෙ ලයිසන් ගන්න ඕන සිද්ධියක් තියෙනවා. මගේ යාලුවෙක් Phd එකට ගියා. අවුලක්...
  4. ^Night Fury^

    Extreme GRAPHIC- Russian cutting of heads of Ukrainian POW

    යකෝ බෝම්බ ගහලා, වෙඩි තියලා, මිසයිල ගහලා දාස් ගණන් මැරෙනවා. ඒවට මීක් නෑ. හැබැයි බෙල්ල කපලා මැරුවොත් ඒක වෝර් ක්‍රයිම්. පකේ ලොජික් බං තියෙන්නේ. බෙල්ල කැපුවත්, වෙන විදියකට මැරුවත් නැතිවෙන්නේ මිනිස් ජීවිතයක්. නැතිවෙන හැම මිනිස් ජීවිතයක්ම War Crime එකක් වෙන්න ඕනේ. මෙතන මේ නිකන් එක අවස්ථාවක් විතරක්...
  5. ^Night Fury^

    හොදම යාලුවා තමන් ජොබ් එක කරන තැනට ගත්තම?

    ඒක තිරණේ වෙන්නේ යාලුවාගේ හැටියට බං. සමහර එවුන් ඉන්නවා හොඳම යාලුවා වුනාට චාන්ස් එකක් ආවම ඇරලා යන්න හොඳටම ඉඩ තියෙන එවුන්. එහෙම එකෙක් සෙට් වුනොත් ඔතනට සුම්මා තමා පුතේ. තව සමහරු ඉන්නවා බං මිනිහෙක් මැරුවත් හංඟන්න උදව් කරනවා වගේ එවුන්. අන්න ඒකේක් ආවට නම් බය වෙන්න දෙයක් නෑ. එකයි කියන්නේ ඕක තීරණය...
  6. ^Night Fury^

    🎆🎁🎊 SLT 25GB අවුරුදු දීමනා

    එහෙම එකක් නෑ බං. මගේ ගියා මාසේ අන්තිම දවස් දෙක වෙද්දි ඩේටා ඉවර වෙලා තිබ්බේ. Standard, Free දෙකම. YT addon එක දාලා තිබ්බේ. ඒක අවුලක් නැතිව වැඩ කරා නෝර්මල් ස්පීඩ්.
  7. ^Night Fury^

    ඕලෙවල් ඒ 6 ක් තිබ්බ සලිඳුට නරක ඇසුර නිසයි මෙහෙම වුනේ .. පුතාව මරන්න දෙන්න බෑ - මව කියයි

    O/L A6 නෙමෙයි A/L Island 1st වුනත් වැරද්ද වැරද්දමයි. ඕකාගේ ක්‍රියාකලාපේ නිසා ජීවිත කීයක් විනාස වෙන්න ඇත්ත. කී දෙනෙක් මැරෙන්න ඇත්ද. ඔහොම එවුන්ට නම් තඹේක අනුකම්පාවක් දක්වන්න හොඳ නෑ.
  8. ^Night Fury^

    🚗 Honda Civic FD3 කාර් එක ගෘප් එකෙ කියන තරම් හොදද?

    මම දැකපු රියලිස්ටික්ම රිවීව් එක දැක්කේ නෙමෙසිස්ගේ ත්‍රෙඩ් එකෙන්. සෑහෙන්න ඒ කාර් එක ගැන ඉගෙන ගත්තා.
  9. ^Night Fury^

    🚗 Honda Civic FD3 කාර් එක ගෘප් එකෙ කියන තරම් හොදද?

    දන්නේ නෑ බං. මේකේ NEMESIS දාලා තිබ්බෙත් FD4 එක ටවුන් ඒරියා 7.5ක් කරනවා වගේ කතාවක් මට මතක විදියට. මාර්කට් වැලියු එක සැලකියයුතු ප්‍රමාණෙකින් වැඩියෙන් තමා තිබ්බේ FD4. ඒකාලේ මොකක් හරි ගෲප් එකක බැලුවොත් තිබ්බේ 10/11 කතාව. FD1 එකේ 1800 නිසා තෙල් කරනවා අඩුයි. මේක තමා හොඳම බැලන්ස් එක බ්ලාහ් බ්ලාහ්...
  10. ^Night Fury^

    🚗 Honda Civic FD3 කාර් එක ගෘප් එකෙ කියන තරම් හොදද?

    මම ඉස්සර හොයපු කාලේ FD4 එක සෑහෙන්න මාර්කට් තිබ්බා 1600 CC නිසා අද්දනවා අඩුත් නෑ තෙල් කෙරුවාවත් හොඳයි කියලා. FD1 එකට වඩා ලක්ෂ 4,5ක වෙනසක් තිබ්බා. මම මේ කියන්නේ 2019 වගේ ඈ. හැමෝම කිව්වේ FD1 තෙල් අඩුයි කරනවා කියලා 7,8යි කියලා ටවුන් ඒරියා. FD4 10/11ක් කරනවා කියලා.
  11. ^Night Fury^

    🚗 Honda Civic FD3 කාර් එක ගෘප් එකෙ කියන තරම් හොදද?

    මෙහෙමයි මචං ඉතින් තමන්ගේ අවශ්‍යයතාවට සරිලන විදියට වාහ්නේ ගත්තා නම් ඔය ප්‍රශ්න මොකුත් නෑ. එහෙම ගත්තු අයට ඒ වාහනේ ගැටලුවක් ඇත්තෙම නෑ. උදා: වැඩිය එහෙ මෙහෙ දුවෙන්නේ නැති කෙනෙක් ඕකේ FD1 එක අරගත්තා නම් පොරට ඔය වාහනේ තමා තියෙන හොඳම වාහනේ වෙන්නේ. මොකද 1800CC නිසා හොඳට අද්දනවා කරනවා. වැඩිය දුර දුවන්නේ...
  12. ^Night Fury^

    🚗 Honda Civic FD3 කාර් එක ගෘප් එකෙ කියන තරම් හොදද?

    ඕකේ මාර්ක්ට් අඩු හයිබ්‍රිඩ් නිසයි. අනික 1300cc නිසා කඳු එහෙම අදින්න ටිකක් අමාරු ගතියක් කිව්වා කාර් එකේ බරත් එක්ක. ඔය හයිබ්‍රඩ් මෝටර් එකෙන් පික් අප් එකට පොඩි තල්ලුවක් දෙන එක තමා කරන්නේ. ඒ ඇරෙන්න අනික් හයිබ්‍රිඩ් වගේ ලොකු තෙල් ඉතිරි සීන් එකක් වෙන්නේ නෑ. ආයේ බැටරි එහෙමත් ගොඩක් ඒවගේ දැන් රිප්ලේස්...
  13. ^Night Fury^

    CcTV nadda ban ?

    ඌ කියන්නේ හැන්ඩ් ලගේජ් ගෙනත් බර වැඩි වෙලා චෙක් ලගේජ් එකට දාන්න වුනා කියලා නේද?
  14. ^Night Fury^

    CcTV nadda ban ?

    එහෙම එවුන්ගෙන් සල්ලි දීලා ගන්න එකෙක් හරි මකබෑවිලා පලයන් කියලා වෙන්න ඇති බං කරන්න ඇත්තේ. මම නම් ගියපු දෙපාරම ලොක් දැම්මා චෙක් ලගේජ් වලට. වටින ඒවා ඔක්කොම ගෙනාවේ හෑන්ඩ් ලගේජ් (DSLR, Phone, GoPro වගේ ඒවා) අපේ අයියලාගේ හැටි දන්න නිසා. මම ඊයේ පෙරෙදා එයාර්පොර්ට් ගිය වෙලාවක දැක්කා සමහරු මුලු ලගේජ්...
  15. ^Night Fury^

    CcTV nadda ban ?

    ඕකේ ඉන්න එවුන් පුරුදු වෙන්න හොරකම් කරනවා නෙමෙයිනේ බං. ලොවෙත් CCTV වලට අහුවෙන් නැති කෑල්ලක් බලලා ගේම ගහනවා ඇත්තේ. මම දැක්කා කලින් පොස්ට් එකක් තිබ්බා කස්ටම් එකෙන් ගෙදරට දාපු චොකලට් උස්සලා, ඊලඟ පාර වහ දාලා එවල තිබ්බා කියලා කීපෙකට ගන්න එකාට කෙලවෙලා යන්නම. ලංකාව කියන්නේ ලොකුම මිනිහා ඉඳලා පොඩිම...
  16. ^Night Fury^

    Waren Crispy Chicken Burger ekak kanna

    වන්නියෙන් නෙමෙයි පයියෙන් ඇවිල්ලා කඩයක් දැම්මත් ගෙවන ගානට වටින විදියට කෑම දෙන්න පුලුවන් වෙන්න ඕනේ. බන් එක රෝස්ට් කරලා නෑ ඉතින් ටිකකින් ඕක සොගි වෙනවා. ඊටත් බං 450කට කටට හැපෙන්න වත් චිකන් නෑ. හරක් වගේ බිස්නස් කරද්දි ඕක තමා සිද්දිය. මුලින් බිස්නස් අල්ලගන්නකන් වත් කෑම ටික හරියට දෙන්න ඕනේ. ගෙවන ගානට...
  17. ^Night Fury^

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    දේශපාලුවන්ට වරද පටවන්නේ කොහොමද බං? උං උඩින් පහත් වෙලාද? දැන් ඔය රත්තරං කියන එකා ආයේ ආයේ පත් වුනේ ඌ හොරෙක් කියලා නොදැනද? පත්වුන දේශපාලුවෝ වැඩේ හරියට කරන් නැත්තම් උන්ව පන්නලා වැඩක් කරන එවුන් ගේන්න ඕනේ ජනතාව නෙමෙයිද? මම නම් කියන්නේ මේ රට මේ තැනට ගෙනාවේ රටේ ජනතාවමයි. ඒකට කන්ඩියුට් එකක් විදියට...
  18. ^Night Fury^

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    She soon began missing classes as she suffered violence from her Sri Lankan boyfriend who was living with her,[12] and allowance from her family stopped coming.[13] Unable to pay the tuition, she was expelled from the school and lost her visa status in June 2018. රට ගිය කාරණාවට මූලිකත්වය දුන්නා...
  19. ^Night Fury^

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    මේකි 2018 Expell කරලා කැම්පස් එකෙන්. ඊට පස්සේ ඕවර්ස්ටේ කරලා. යාලුවෙලා හිටි එකා පහර දෙනවා කියලා පොලිසි ගිහින්. එතනින් තමා වීසා නෑ කියලා මාට්ටු වෙලා තියෙන්නේ. ඒ අහු වුන පාර තමා ඔය ඩිටෙන්ශන් සෙන්ටර් එකට යවලා තියෙන්නේ.
  20. ^Night Fury^

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    An autopsy report disclosed to parliament members named a complication from thyroiditis and failure of organs such as the kidneys as the likely cause of her death.කියලා බං තියෙන්නේ. මේක කියවපන් https://en.wikipedia.org/wiki/Death_of_Wishma_Sandamali

    No contents