1. ^Night Fury^

    මම දන්න ලංකාව

    2020 ඉඳලා තමා තියෙන්නේ ඒ නිසා සමහර තැන නෑ. අම්පාර, පොතුවිල්, ඇල්ල, දෙනියාය, තලෙයිමන්නාරම, පුත්තලම, කල්පිටිය, හම්බන්තොට, මහියන්ගනේ, බිබිල හෙන සෙට් එකක් මිසින්.
  2. ^Night Fury^

    daraz මේක බොරුවක්ද ?

    ඔව්. ඩීසල් ප්‍රයිස් හයික් එක ආවත් හරි උන් 150ක් ගන්නවා දැන්.
  3. ^Night Fury^

    daraz මේක බොරුවක්ද ?

    ඕකේන් හරියට දවස බලලා දාද්දි පට්ට ලාබෙට ගත්තැකි බං. මම නම් අරගත්තා සැරින් සැරේ වීවා පැකට් 15ක් වගේ. ඔක්කොම ගත්තේ 400-450 ගානේ වගේ ( Card Discount එක්ක). කඩේ එතකොට 850-900 අතරේ තිබ්බේ. ගාන මතක නෑ. කොහොම හරි 50% කිට්ටු වෙන්න අඩු වෙලා තිබ්බා. ගෙනාව පැක් වල ගහලා තිබ්බෙත් ඒ ගණන්ම තමා (පරණ ස්ටොක්...
  4. ^Night Fury^

    සිංහලු මාර වැඩේ මට වුනේ..

    ලංකාවේ බහුතරේ කරන ගොන් වැඩේ නම් කරන්න එපා. තමන් හොයන ලුක් එක නැති කෙල්ලෙක් සෙට් කර ගන්නේ නැතිව, අහුවෙන කෙල්ලෙක්ව සෙට් කරන් බැඳලා ඊට පස්සේ තමන් ආස ලුක් එක තියෙන කෙල්ලෝ පස්සේ දුවනවා. එක්කෝ හිත හදාගෙන ඕක කරපන්. නැත්තම් ටිකක් ඉවසලා උඹට හොඳට ලුක් එහෙම සෙට් වෙන කෙල්ලෙක් ලයින් කරපන්.
  5. ^Night Fury^

    බිග් මැච් ආතල් කුඩු නේද

    අපෝ ටාටා 207 කියන්නේ අමු ජරාවක්. ඕකේ බර ඇද්දට හැන්ඩලින් පට්ටම චාටර්. හෙමින් යද්දිත් ගැහෙනවා ස්ටීයරින් වීල් එක. එහෙම වාහනේක ලිමිට් එක දන්නේ නැතිව ඔහොම එලවද්දි ඔය විදියට නොවි තිබුනොත් තමා පුදුමේ. කොහොමත් එකෙක් දෙන්නෙක් කෙලෙව්වම හරි ඔක්කොගෙම ෆන් එක තමා නැතිවෙලා යන්නේ. අනික පුක කඩි කාලා වගේ ඉන්න...
  6. ^Night Fury^

    පීසා හට් කැලේ

    Arthur's Best. Harpos එකත් මට නම් ඇවරේජ්.
  7. ^Night Fury^

    ආස හිතුන නම්කියෙක්. ❤️

    අපේ ගෙවල් කිට්ටුව කලින් හිටියේ. ඕකි A/L කාලේ නම් ලොකු පෙනුමක් තිබුන් නෑ. සුදු වුනාට කෙට්ටුවට හිටියේ. දැන් නම් ජිම් ගිහින් ඇඟදාලා හොඳ ශේප් එකක් මේන්ටේන් කරනවා. :yes:
  8. ^Night Fury^

    Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

    ඉස්සර සෙට් එකත් එහෙම තමා බං. බීලා බඩු ගහලා ආතල් අරගත්තා. දැන් වගේ ඉන්ස්ටා, එෆ්බී නැති නිසා ඒවා එලියට ආවේ නෑ. හැබැයි උන් ඒ දේවල් කරේ මැච් දින දින. මේ හුකන්නලා ගහන ගහන මැච් එක කනවා. කාලා පඩත් දානවා ලොකු ටෝක් දිදි.
  9. ^Night Fury^

    Visa Show Money

    උඹට බෑන්ක් එකත් එක්ක කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ මචං. මොකද සල්ලි ටික වැටුනට පස්සේ ඒ අකවුන්ට් එක හෝල්ඩ් නැත්තම් ෆ්රීස් කරන්න ඕන සල්ලි මූව් කරන්න බැරි වෙන්න. ඒකට උඹට බැන්කුවෙන් කනෙක්ෂන් එකක් තියෙන්නම ඕනේ.
  10. ^Night Fury^

    කොහොමද සල්ලි ඉතුරැ කරන්නේ?

    මට නම් තේරෙන් නෑ එහෙම තාත්තලා බැන්නත් ඔහොම දැනෙන්ඩ අරින්න කියලා සමහර දේවල් නොකර ඉන්න හිත හදාගන්න කොහොමද කියලා. අපේ තාත්තාත් ඔහොම බනිනවා සමහර වෙලාවට නාස්තිය කියලා කඩෙන් කෑම ගෙනෙද්දි. බනින්නේ නම් වැඩි හොඳට (මොකද මේ ටිකේ බිස්නස් අඩු නිසා පුලුවන් තරම් ඉතුරු කරන එක තමා අයිඩියල් කියන්න එයා දන්නවා)...
  11. ^Night Fury^

    පසුගිය වසර 8 තුලදී විදේශ ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 51ක් එවලා

    මුන්ට කොච්චර කිව්වත් තේරෙන් නෑ බං. අපිට ලෝන් බිලියන ගණන් ආවත්, සම්පත් කළමනාකරණය කියන දේ නැත්තම් වලෙන් ගොඩ ඒමක් නෑ කියලා. ඕනම රටක ස්ථාවරභාවය තියෙන්නේ ඒ රටේ සම්පත් කලමනාකරණය මත. ඒක Tangible, Non Tangible වේවා හරියට කලමනාකරණය කරන්න ඕනේ. වැඩේ කියන්නේ අටපාස් නැති ගොන් වස්සෝ ටිකක් උඩ පුටුවලට ගිහින්...
  12. ^Night Fury^

    usd bahinawane bn

    ඔතන චේන් සීරීස් එකක් යන්නේ මචං. හිතපන්කෝ කවුරු හරි සර්විස් එකක් දෙනවා නම් ඒකට අවශ්‍යය ඔක්කොම ටික අඩු වෙනකන් අර පරණ ගාණට සර්විස් එක දෙන්න බෑ. හිතප්න්කෝ ඩීසල් අඩු වුනයි කියලා. එහෙම වෙලා පාන් පිටි මිල අඩු කරේ නැත්තම් බේකරි පොරවල් වලට අඩු මිලට පාන් දෙන්න බෑ. ඩීසල් අඩු වුනාට, එන්ජින් ඔයිල්, ග්‍රීස්...
  13. ^Night Fury^

    කරන්සාට දැන් 37 ක් ඕයි. 🤯🤯 හිතන්නවත් බෑනෙ.

    ටික්ටොක් එකේ නම් මම දැක්කා දෙන්නම විඩියෝ දානවා. වෙනසක් නෑ බං. එකම ලුක් එක තියෙන්නේ. නොදන්න එකෙක් හිතන්නේ එකම කෙනා කියලා.
  14. ^Night Fury^

    කරන්සාට දැන් 37 ක් ඕයි. 🤯🤯 හිතන්නවත් බෑනෙ.

    මෙයාගේ ට්වින් අක්කා තමා ජෙරාන්ඩ්ව බැන්ඳේ. මෙයා නෙමෙයි.
  15. ^Night Fury^

    Ashen Motors Dealer Bajaj Kalubowila - වංචාකාර කාලකන්නි ගැන කියන්න යන්නේ

    දැන් කාලේ කිසිම ගරාජ් බාස් කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. තමන්ට වාහනේ ගැන අවබෝධයක් නැත්තම් ඒ ගැන අවබෝධයක් තියෙන යාලුවෙක්ට හරි, අඳුරන මිකැනික් කෙනෙක්ට හරි කතා කරලා ලෙඩේ විස්තර කියලා කොහේ වගේද ලෙඩේ තියෙන්නේ කියලා අනුමාන කරගන්න ඕනේ. ඊට පස්සේ ගරාජ් එකට ගිහින් ඒකේ පොරට ලෙඩේ කියලා මෙන්න මෙතන වගේ ලෙඩේ...
  16. ^Night Fury^

    KFC එකේ අලුත් බඩුව

    Maggie Curry Flavor එක ද කොහෙද බන් දෙන්නේ උඩින් නිකන් කැරමලයිස්ඩ් ලූනු ද කොහෙද දාලා. මට ගෙදර හදාගත්තැකි මැගී එක ඊට වඩා රහට. :rolleyes: KFC කනවා නම් Chicken තමා. වෙන එක ජාතියක් වත් සෙට් නෑ.
  17. ^Night Fury^

    Uberla එකදිගට gym ගියපු වැඩිපුරම මාස ගාන කීයද

    2017-2019 අග වෙනකන්. 2020 දි කොරෝනා එක්ක නැවතුනා. නැවතුනාට බල්ක් එක ලොකුවට අවුලක් වුනේ නැති නිසා හිටියා ඔහේ. ආයේ යන්න ඕනේ. පට්ට එන්ඩියුරන්ස් එකක් එනවා වර්ක් අවුට් කරද්දි.
  18. ^Night Fury^

    SLT internet/ PEO TV වැඩ නෑ

    අඩේ මම ෆයිබර් ගත්තේ 2017. අද වෙනකන් එක දවසක් ඩිස්කනෙක්ට් වෙලා නෑ ලංකාවටම නෙට් ඩවුන් වුනොත් වගේ ඇරෙන්න. 2010 වගේ ADSL ගත්තේ. ඒ තියෙන කාලෙදිත් මොනවාම හරි ගැටලුවක් ආවොත් සෙනික ඇවිත් හදලා දෙනවා. හිතපන්කෝ දවාලක කෝල් කරොත් පැය භාගයක් ඇතුලත වගේ එනවා ටෙක්නිකල් එකෙන්. මට හිතෙන්නේ ඒරියා එක අනුව ඕක වෙනස්...
  19. ^Night Fury^

    මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

    මේක නම් තාත්තට ආව නඩුවකට උදව් කරන්න කියලා 2012 කාලේ වගේ. (තාත්තා උසාවි ඉන්න කාලේ නෑදෑ අක්කා කෙනෙක් ආවේ ඩිවෝර්ස් එකක් ගන්න ඕනේ කියලා) කොහොම හරි බැඳලා කොල්ලගේ මහගෙදර ඉඳලා තියෙන්නේ. නැන්දම්මයි, නෑනයි හැම මඟුලටම හොට දානවාලු, උන් දෙන්නට කිසිම ප්‍රයිවසි එකක් නෑලු. තනියෙන් ගමනක් ගියාම ගිය වෙලේ ඉඳලා...

    No contents