1. ^Night Fury^

    ගෙදරදීම වසන්තය සාදා ගන්නා ආකරය

    Sri Lankna Cricket Fans Be Like ලේසියෙන්ම ගැහුවොත්: පොඩි ටීම් වලට නම් උඩ දාගෙන ගහයි. ඕකුන්ට ඔච්චර තමා පුලුවන් Also Be Like: හරියට ගහන්න බැරි වුනොත්: නොදකින් මුන්ට පොඩි ටීම් එකකටවත් ගහගන්න බෑ. Confuse unga bunga
  2. ^Night Fury^

    තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

    කොන්ද පණ නැති එකෙක් Detected :lol:
  3. ^Night Fury^

    2023 මුල් මාස 03 තුළ දී ඩොලර් මිලියන 1,088.85 ක් මහ බැංකුව මිල දී ගෙන

    දැනට තෙල් ගේන්නෙත් BOC/Peoples Credit වලින්. ඉන්දියාවේ ණය වාරිකේ ගෙව්වට පස්සේ තමා හරියට බලාගන්න පුලුවන් වෙන්නේ සංචිත වර්ධනය කොහොමද කියලා.
  4. ^Night Fury^

    ලක්ෂ 50 -60 අතර Car

    ඇක්වා එකේ රීකන්ඩිෂන් සෙල් නම් රුපියල් 4000 ඉඳලා තියෙනවා. සෙල් 8ට වඩා අඩුවෙන් නම් සවුත්තු වෙලා තියෙන්නේ ඒවා කැමති නම් බෑන්ඩ් නිව් ඒවා දාලා හරි රිප්ලේස් කරලා ටික කාලයක් දිව්වැකි. මම දැක්කා පෝස්ට් එකක් තිබ්බා UK Agent කෙනෙක් හරහා බැටරි එකයි, ABS යුනිට් එකයි දෙකම ලක්ෂ 5කට ගෙනල්ලා තිබ්බා මේ ලඟදි...
  5. ^Night Fury^

    ලක්ෂ 50 -60 අතර Car

    ඒක ඉතින් වාහනේ ගෙනාව කන්ඩිශන් එක, මෙහෙදි පැදපු කෙනාගේ සර්විස් කිරිල්ල එක්ක තීරණය වෙන දෙයක් බං. මාසෙට කිලෝමීටර් 1500 - 2000ක් වත් දුවන් නැත්තම් ඇක්වා ගන්න එපා. තෙල් වලින් ඉතුරු වෙන සල්ලි ටික බැටරි අනන් මනන් හදන්න යද්දි ඊටත් වඩා වැඩි වියදමක් වෙන්න ඉඩ. ගොඩක් වෙලාවට එක තැන තිබ්බ ඇක්වා වලට තමා...
  6. ^Night Fury^

    🔴 බස් වල කෝච්චි වල යන තල ගුලි හොරු 🔴

    හොඳ එවුනුත් නැතුවම නෙමෙයි. කැම්පස් යන කාලේ (අවුරුදු 9කට විතර කලින් හොඳේ) පාන්දර හෝල්ට් එකට වෙලා හිටගෙන හිටියා ටවුමට යන්න.(2km වගේ තියෙන්නේ) වීල් එකක් ඇවිත් නවත්තලා කිව්වා ටවුමට යනකන් ගිහෑකි කියලා සල්ලි එපා කියලා. කෝකටත් ටවුන් එකෙන් බැහැලා මම ඇහුවා අයියේ ගාණ කියද කියලා. පොර කිව්වා සල්ලි ඕනේ නෑ මම...
  7. ^Night Fury^

    වෙඩි තියනවා

    උඹ හිතන්නේ ලංකාවේ පොලිසියෙන් හිටියොත් ඔයිට වෙනසක් තියෙ කියලද? ආසියා රටවල් වල පොලිසිය නිකන් ඉන්නම් වාලේ ඉන්න උදවිය. හරි හමන් ට්‍රේනින් එකක් නෑ. ඉලක්කෙට වෙඩි තියාගන්න බෑ. අඩුම තරමේ හරි හමන් සෙල්ෆ් ඩිෆෙන්ස් ට්‍රේනින් එකක් වත් නෑ ඕකුන්ට. ප.ලි: මේක ඉන්සයිඩ් ගේමක් වෙන්න ඉඩ කඩ වැඩියි සෑහෙන්න.
  8. ^Night Fury^

    නිධන්

    ඔය නිධන් වල තියෙන තෙල් බෙහෙත් අනන් මනන් දේවල් වල ඇත්ත නැත්ත මම දන්නේ නෑ. හැබැයි දෙන්නම හෙව්වයි කියන්නේ සර්ව බල වශී තෙල කියලා ලු කියන්නේ. ඉස්සර රජ්ජුරුවෝ පාවිච්චි කරා කියලා කියන්නේ. මහින්ද නම් ඒක ගත්තා කියලාත් කියනවා.
  9. ^Night Fury^

    නිධන්

    ඒ උඹලා දකින විදියනේ කියන්නේ. උන් ලොකුවටම ඔය පූජාවල් පස්සේ ඉන්නවා. ප්‍රේමදාස තමා ඔය නිධන් පස්සේ පන්නන්න ගත්තේ. ඇත්තු මැරුවා බිලිදෙන්න. මහින්ද වුනත් ඔය දන්නෝ දනිති කරපු කට්ටිය පවා ඕවා. ඔය අතේ පයේ එල්ලන් ඉන්නෙත් ඕවගෙන් ගත්තුවා ඇතුලේ තිබ්බ ඒවා තමා
  10. ^Night Fury^

    buc piccek මොන්ටෙරෝ එකක් අරගෙන..

    මේක නම් අවුලක් නෑ නේද බං. මොකුත් කෑලි බෑලි එල්ලලා පත්තු වෙවී නිවෙන තොරන් ගහලා නෙමෙයිනේ බස් පික්කෝ වගේ.
  11. ^Night Fury^

    උබලා අද කන්නේ නැකතට ද ?

    නැකතට වැඩ අල්ලන එකෙක්ට රිදිලා වගේ :rofl:
  12. ^Night Fury^

    උබලා අද කන්නේ නැකතට ද ?

    අමෝ අමෝ ලංකාවේ නැකත්. ලෝකේන්ම වැඩිම බංකොලොත් රටවල් වලින් උඩින් තියෙන රටක්. හැබැයි නැකතකට තමා කන්නේ වැඩ අල්ලන්නේ. :rofl: :rofl:
  13. ^Night Fury^

    ⚠️ ඔන්ලයින් ඇඩ් දැකලා ගන්න එන උන් ✅

    මෙන්න මේ ක්‍රම දෙකෙන් එකක් අනිවා භාවිතා කරන්න. මොකද මේ කාලේ අපිට මොනම දේකට වුනත් පෲෆ් තියෙන්න ඕනේ. ඇඩ්වාන්ස් එකක් දෙද්දි පවා. මගේ පේරේ යාලුවෙක්ගේ ෆෝන් එක නැති වෙලා අවුරුදු 2කට පස්සේ පොලිසියෙන් IEMI Track කරලා හොයන් තිබ්බා. අන්තිමට ගත්ත එකාව පොලිසියට ගෙන්නුවම ඌ අරන් තියෙන්නේත් වෙන කාගෙන්ද...
  14. ^Night Fury^

    අ‍ාශි පූහ් (ashi poo) - ඉස්සරහට trending වෙන්න නියමිත කෙල්ලෙක්

    හඳ පෙන්නුවාම හඳ දිහා බලපන්. ඇඟිල්ල දිහා නොබල. පලි. බොරුවට නම් පොස් වෙන්න ඕනේ නෑ. පස්සෙ මතක් වුනේ උඹ හද්දා පිටිසර ඉඳලා කොළඹ ආපු එකෙක් කියලා. උඹලා වගේ එවුන්ට කොහොමත් හීනමානේ තියෙනවා. මොකද එහෙම එවුන් තමා වචනයක් වැරදුනත් ඒකත් පොස් වෙන්න හදනවා වගේ දකින්නේ :rofl: :lol:
  15. ^Night Fury^

    ගුරුවරියගේ ජීවිතය විනාශයි.. රාගම MBBS බේසිකයෙකුට චෝදනා..😢😢😢

    දාන්න පුලුවන්. ඔප්පු කරන්නනේ බැරි. මතක ඇති කාලෙක ඔහොම දේකට ඩොකෙක්ගේ ලයිසන් කැන්සල් වුනාද බලපන්.
  16. ^Night Fury^

    අ‍ාශි පූහ් (ashi poo) - ඉස්සරහට trending වෙන්න නියමිත කෙල්ලෙක්

    හුත්තෝ දන්න පයියක් කතා කරපන්. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ කොහෙත් ඕක ඔහොම තමා. The Fappening කියලා නිකමට සර්ච් කරලා බලපන්. 4Chan එකෙන් මුලින්ම පටන් ගත්තේ iCloud Leak ටික රිලීස් කරන්න ෆේමස් නිලියන්ගේ මොඩල්ස්ලාගේ. නිකන් නෙමෙයි සල්ලි වලට. ත්‍රෙශොල්ඩ් එක ආපු ගමන් උන් රිලීස් කරා ඔක්කොම දැන් Worldwide...
  17. ^Night Fury^

    ගුරුවරියගේ ජීවිතය විනාශයි.. රාගම MBBS බේසිකයෙකුට චෝදනා..😢😢😢

    කොහොමත් Consent එක ඇතුව ගොඩක් සර්ජරි කරන නිසා මැරුණට නඬු දාන්න බෑ. නමුත් අර කිව්වත් වගේ එකම දොස්තරගෙන් කීප සැරයක් ඕවා වෙද්දි එතන ගැටලුව නිරාකරනය කෙරවෙන්න ඕනේ කියලායි මම කියන්නේ.
  18. ^Night Fury^

    ඇතුගල්පුර ජන නැටුමක් වයිරල් වෙයි.

    ටිපර් වෙන්න දෙයක් නෑ බං. කුරුණෑගල, කුලියාපිටිය කියන්න නගර දෙකක් කියන්නයි අවශ්‍යයතාවය. අනික බං මේක දාපු එකා හිතන් ඉන්නේ ඕකේ ඔය නටන්නේ කුරුණෑගල එවුන් කියලා :rofl: :rofl: ලංකාවේ හතර දික්බාගේ එවුන් තමා ඔය ඔහොම නටන්නේ. හිනා වෙන්න නෙමෙයි බං ඕනේ හරි නම් අඬන්නයි ඕනේ ලංකාවේ උසස් අධ්‍යාපනයේ මෙහෙම ගොන්...
  19. ^Night Fury^

    ඇතුගල්පුර ජන නැටුමක් වයිරල් වෙයි.

    යකෝ කුලියාපිටියටත් ඇතුගල්පුර කියනවා නම් නුවරටත් ඇතුගල්පුර කියපල්ලා. දෙකම එකම වගේ දුරක් තියෙන්නේ :rofl: :rofl:
  20. ^Night Fury^

    ගුරුවරියගේ ජීවිතය විනාශයි.. රාගම MBBS බේසිකයෙකුට චෝදනා..😢😢😢

    මේවට නඩු දාලා මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගත්ත ගමන් GMOA පකයලා ටික වැඩ වර්ජනයක් පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න රජය ශේප් කරන්න මොකක් හරි බයිලාවක් ගහහනවා. මේ වගේ ඩොකාලාට එරෙහිව දාපු නඬු මට මතක ඇති කාලෙක 1යි දින්නේ. ඒකත් කෙලින්ම මිනිමැරුම් කේස් එකක් වුන නිසා රෝහලක බිල්ඩිමෙන් වැටිලා. අර කිව්වත් වගේ...

    No contents