Aliexpress parcels අතුරුදන් කරපු Bermuda triangle එකට වැඩේ හරි

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒ call කරලා තියෙන්නෙ Farder එකෙන් එන්න තිබ්බ package එකක්. ඒක deliver කලා දැන්. මං tracking numbers දෙක පටලවගෙන. Commonline එකේ එක කවදා එයිද දන්නෑ
    ඒක තමයි මමත් බැලුවේ Commonline Express උන් call කරා කිව්වම. උන් call කරන්නේ නැහැ. උන් call කරේ Consumer Affairs Authority එකට කරපු complaint එක නිසා විතරයි මට නම්.

    Aliexpress saver shipping

    AE000000 walin patangennne mokkd dn na meg ned
    ඕක fardar or promptxp නේද?
    ------ Post added on Sep 2, 2023 at 4:26 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    promptxp උන්ටත් පිස්සු, උදේ nanotek එකෙන් ආපු casing එකක් තියෙනවා අද delivery කරන්නේ නැහැ ඇවිත් ගෙනියන්න පුළුවන්නම් කියල call කළා 12 ට කලින්. ඒක ගන්න ගියාම නිකමට අලි ඒවා නැද්ද අහද්දී 20 විතර Departed from customs වැටුන parcel එකක් උන් ගාව :angry: මේ ටිකේ අපේ පැත්තට එන rider කෙනෙක් නැති හින්දලු තියන් හිටියේ :frown:

    එකත් අරන් එලියට එන්න උනේ නැහැ ලස්සනට අලි එකෙන් Out for delivery notification එක අවා,
     
    ඔය වගේ rider උන් set වුණාම company එකට call karala කියහං rider ගෙ නම, branch එක එක්ක. ඔවුන් එනවා ටික වෙලාවකින් parcels අරන්. ඔය වගේ third class වැඩ තියන rider උන් හැම courier එකකම ඉන්නවා ලංකවේ. උන්ට අපිත් හොඳම එකෙන් සැලකුවාම හරි.
     
    • Like
    Reactions: reddit

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දාපු බඩු ටික ටික එනවා
    ඕන දවසට නැතුව වෙන දවසකට ඇවිල්ලා වැඩක් නැහැනේ බං. Coupons පිස්සෝ නෙමේ හැමෝම. උවමනා වලට බඩු order කරන අයට තමයි හොර courier companies ඇවිත් කෙළ කරේ. Coupons පිස්සෝ වග කියන්න ඕනේ registered post එකට handle කරගන්න බැරි තරමට flood කරන නිසා post එකෙන් reject කරන තැනට දාපු nisa.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    last week badu wagayak awa..
    mehe courier service eken call kara kara dawas dekak puduma wadayak dunne unta gedarata badu tika deliver karaganna baruwa..
    passe mama unge head office all karala tracking number kiyala tamai genna gaththe
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    last week badu wagayak awa..
    mehe courier service eken call kara kara dawas dekak puduma wadayak dunne unta gedarata badu tika deliver karaganna baruwa..
    passe mama unge head office all karala tracking number kiyala tamai genna gaththe
    Commonline Express ද? වෙන එකක් ද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕන දවසට නැතුව වෙන දවසකට ඇවිල්ලා වැඩක් නැහැනේ බං. Coupons පිස්සෝ නෙමේ හැමෝම. උවමනා වලට බඩු order කරන අයට තමයි හොර courier companies ඇවිත් කෙළ කරේ. Coupons පිස්සෝ වග කියන්න ඕනේ registered post එකට handle කරගන්න බැරි තරමට flood කරන නිසා post එකෙන් reject කරන තැනට දාපු nisa.
    ඒක නන් සහතික ඇත්ත.
    මගෙත් බඩු එන්න කල් ගියා. ඒත් එනවා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒක නන් සහතික ඇත්ත.
    මගෙත් බඩු එන්න කල් ගියා. ඒත් එනවා.
    Car එකට android player එකක් order කරා. ඒක එනකොට car එක විකුණලා ඉවරයි. Parcel එක එන්න කොච්චර පරක්කු කරාද කිව්වොත් මට ඒ අතරේ car එක විකුනන්න set වුණත් එක්ක. ඔන්න ඔහොමයි උවමනාවට order දාන උන්ට coupons පිස්සෝ, හොර courier companies නිසා කෙළ වුණේ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    CPC hora wada. mata call kare na mun. boru dala tracking update karala. unta call karama kiyanawa return karalu.

    seller kiyanawa return awe nallu.

    BzlEuVJlQ5GCAkszrrpsfw.png
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    CPC hora wada. mata call kare na mun. boru dala tracking update karala. unta call karama kiyanawa return karalu.

    seller kiyanawa return awe nallu.

    BzlEuVJlQ5GCAkszrrpsfw.png
    ඕක ගැන තමයි මම කිව්වේ. Aliexpress එකෙන් refund reject කරනවා fake tracking නිසා. දැන් කරන්න තියෙන්නේ Consumer Affairs Authority එකට complaint කරලා Commonline Express එකෙන් compensate refund එක ගන්න එක.
     
    • Like
    Reactions: luk3r

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    mokenda ban deliver karanne?
    ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ bro. Economy Shipping නම් සාමාන්‍යයෙන් එන්නෙ SL Post. හැබැයි මගෙත් free shipping තිබ්බ item එකක් තමා Commonline එකෙන් එනවා කියලා Message එකක් ඇවිත් තිබුනෙ. Shipping වලට pay කරලා තිබ්බ item එක ආවෙ Fardar එකේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ bro. Economy Shipping නම් සාමාන්‍යයෙන් එන්නෙ SL Post. හැබැයි මගෙත් free shipping තිබ්බ item එකක් තමා Commonline එකෙන් එනවා කියලා Message එකක් ඇවිත් තිබුනෙ. Shipping වලට pay කරලා තිබ්බ item එක ආවෙ Fardar එකේ.
    Tracking number එක බලල කියන්න පුළුවන්.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Tracking number එක බලල කියන්න පුළුවන්.
    ඔව්. ඒ උනාට එයා දාලා තිබ්බ photo එකේ මුකුත් details නෑනෙ. Economy විතරනෙ පේන්න තිබ්බෙ. ඒකයි මං එහෙම කිව්වෙ