1. Gajaman007

    CHINTHY - Watha Babalai (වත බබලයි)

    වත බබලයි. පුක දිලිසෙයි
  2. Gajaman007

    මේකි බදින්න ව⁣ගේ ලෑස්තිය.

    හම්මා ගහන්න ඔනී
  3. Gajaman007

    මේ ගානට original සුද තියන කෙල්ලංගෙ

    රෙද්ද ඉන්ද්‍රජිත් , මල් වවලා H***
  4. Gajaman007

    මේ මනුස්සයා කරන්නේ හොඳ ආයෝජනයක් :ධම්මික පෙරේරා

    ඕකෙන් ඉගෙන ගෙන උ ගාව වැඩකරන්න කියලා නීතියක් නැහැනේ , රට යන්න හරි වෙන තැනක හොඳ පඩියකට වැඩකරන්න යන්න පුළුවන් , හන්දි ගානේ 3 වීල් එලවන්නේ නැතුව
  5. Gajaman007

    මේ මනුස්සයා කරන්නේ හොඳ ආයෝජනයක් :ධම්මික පෙරේරා

    ලංකාවේ ගොබ්බ පොන්සි නුගත් බය්යෝන්ට ඕනේ වෙන එකෙක් දෙන බත් පැකට් එකක් කාලා , නිකන් හම්බවෙන වැසිකිලි කටකට රීලා නිදාගෙන බැන බැන ඉන්න එක
  6. Gajaman007

    මේ මනුස්සයා කරන්නේ හොඳ ආයෝජනයක් :ධම්මික පෙරේරා

    ධම්මික කියන්නේ හොඳ බිස්නස් කාරයෙක්. කථා දෙකක් නැහැ . මිනිහා දන්නවා මිනිහට ලංකාවේ තව ලොකු සල්ලිකාරයෙක් වෙන්නනම් ලංකාවේ අනික් උනුත් හොඳ තැන්වල සල්ලි තියෙන උන් වෙන්න ඕනේ කියලා . එකයි මේ DP education එක සහ මේ වගේ වටිනා වැඩකරන්නේ, ලංකාවේ කාලකන්නි දේශපාලුවෝ නොකරපු වැඩක් මේ යකා කරන්නේ තනියම.
  7. Gajaman007

    Dilmah bosa 90 wela male kalu ballo!

    Dilmah එකේ එකා පිස්සෙක් නෙවෙයි නේ
  8. Gajaman007

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    ලංකාවේ සල්ලිතිබ්බත් දෙයක් ගෙන්න ගන්න පුලුවන්ද? හොඳ වහනයක් ගන්න පුලුවන්ද? ඔහේ මෙහෙ ලෝන් රේට් ? වෙන රටවල ලෝන් රේට් 3-5% , කොලිටි ඔෆ් ලයිෆ්? ලංකාවේ සහ වෙන රටක කොහොමද? ලොකු ලෙඩක් හැදුනම සල්ලි තියෙන රාජපක්ෂලා එහෙම ලංකාවෙන් බේත් ගන්නේ නැතුව දියුණු රටවලට යන එකම මදිද ඕක තේරුම් ගන්න? :)
  9. Gajaman007

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාර්ටර් , අපේ උන් රට ගිහින් එහෙ ඉගෙන ගෙන තමයි ඔය ලොකු තැන වල ලෝකේ ලොකු දෙයක් කරලා තියෙනවනම් කරලා තියෙන්නේ. නැත්නම් චමත් පලිහ පිටියල වගේ ලංකාවේ ඉපදිච්ච නැති ලංකාවේ උන්. ලක්ෂ 8ක පඩියක් අරන් හොඳ වහනයක් ගෙයක් නඩත්තු කරන්න පුලුවන්ද? ඔසී වල ඩොලර් 12000ක් වගේ අරන් හොඳට ඉන්න...
  10. Gajaman007

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මේකට උත්තරය තමයි. ලංකාවේ ලෙඩ්ඩු 1000 කට ඉන්නේ එක දොස්තර 1.2ක් වගේ දියුණු රටවල 1000 කට සැහෙන්න ගානක් ඉන්නවා. උන්ට සල්ලි තියෙනවා ඉතින් පිටිනුත් ගෙනත් තමන්ගේ ගුණාත්මක බව ඉහල දානවා . මරණ අඩු කරනවා
  11. Gajaman007

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    ලක්ෂ 8ක් මසේකකට අරන් හොඳට ජිවත් වෙන්න අමාරුයි ලංකාවේ. AUS වල Soft ඉන්ජෙක් ඩොලර් 10000-12000ක් වත් හොයනවා. ඒ කියන්නේ රුපියල් වලින් ලක්ෂ 23ක් විතර.
  12. Gajaman007

    Mata tikak amarui ballo

    Puke ද මිට්ටෝ , අර ත්‍රි විල් අන්කල් එක්ක කැ ලෑ අස්ස්සේ රිංගනකොට මට හිතුනා
  13. Gajaman007

    OnmaxDT පිරමීඩයක් නෙවෙයි මහබැංකුව අපිව තහනම් කරේ හොයලා බලන්නේ නැතුව

    https://www.facebook.com/OnmaxDT.Official/ තනිකර පොන්සි ස්කීම් එකක් ඕස්ට්‍රේලියාවේ කොම්පැනියක් නෙවේ. තනි බොරුවක්. මෙන්න offcial FB එක , දැන් සයිට් එකත් නැහැ . ඕස්ට්‍රේලියා උනාට ලංකාව ගැන තමයි පේජ් එකෙතින්නේ :lol:
  14. Gajaman007

    තොපිලා තාමත් හිතනේ සුද්දෝ හරි හොද වුන් කියලද?

    ලංකාවේ අපිත් එක්ක ඉපදිලා එකට ජිවත් වෙන මුස්ලිම් මනුස්සයා , දෙමල මනුස්සයා එක්ක එකට ඉන්න බැරි, සිංහලයෝ වෙන රටවල් මගුල් කතා කරනවා, එංගලන්තේ මුස්ලිම් එකෙක් කැප්ටන් කමත් දැරුව. රටේ අගමැතිත් ඉන්ද්යන් කාරයෙක් ,ටෙම් එකෙත් කළු , මුස්ලිම් හින්දු උන් ගහනවා.,
  15. Gajaman007

    Dasuni Athauda

    https://elakiri.com/attachments/1686524668858-jpg.207450/ AI wage :)
  16. Gajaman007

    පට්ටේෂි ෆරබැල්ලි පට්ටෞත්ති අත්අඩංගුවට

    . standup comedy කියන්නේ . විහිලු සපයන එකාස්ටේජ් එකේ ඒක නිසා මිසක් රටේ ප්‍රශ්න කතා කරන එක නෙවෙයෝ මෝඩ ලෝයර් මහත්තයෝ. 36:59 ඉඳන් බලන්න
  17. Gajaman007

    Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

    මම බැලුවා ඔය ස්ටෑන්ඩ් අප් එක කිසි අව්ලක් නැහැ, ජීසස් ට විහිලු කරලා කොච්චර ෆිල්ම් හදනවද ක්‍රිස්තියානි රටවල්වල. අපි කරන්න එකම දේ,. සුද්දෝ හදන ඒවා පාවිච්චි කරලා. අපේ 2500 ඉතිහාසයට ගහන්න දෙයක් නැහැ කියලා හිතින් ස්වයන්වින්දනය කරනවා. ලංකාව නම් මේ ආත්මෙට හැදෙන්නේ නැහැ
  18. Gajaman007

    Heat eka nisa A/C eke KWh usage eka godak wadi... Ubalageth ehemada?

    පුළුවන් තරම් සිලිම බිත්ති insulate කරන්න , දොරවල්.,ජනෙල් සිල් කරන්න . කාමර ඇතුලේ box fan එකක් දාලා air circulate කරවන්න

    No contents