ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    අනිත් රටවළ් ඕනාවට වඩා Human Rights, Individualism ඔළුවට දාගෙන Syllabus හදන්නෙ. ඒ නිසා වැඩි බරක් Syllabus එකේ දෙන්නෙ නෑ. Bachelors වල Content පොඩියි. ලංකාවෙ ඉන්දියාවේ ක්‍රම ඊට වඩා Competitive. Syllabus එක හදන්න ලමයට ලේසි වෙනවට වටා දැනුම ගැන හිතල. මට හිතෙන විදියට ලංකාවෙ ක්‍රමේ හොඳයි. වෙන රටක වැඩ කරද්දි අනිත් උන්ට වඩා Skills අතින් Versatile වෙන්න පුළුවන්.

    ඔය Assignment ක්‍රමේ අමු බොරුවක්. ඕක තවත් බොරුවක් වෙනව ChatGPT වගේ AI එක්ක. ඒත් ලංකාවෙ විභාග ක්‍රමේ ඇතුලෙ Average IQ තියන එකාට පවා Scientist , Doctor වෙන්න පුළුවන් විදියට හොඳ Brain Intensive Training එකක් එනව Science වලින් යනවනම්. මහන්සි වෙන්න Target එකකට යන්න උගන්නව. ඒත් දියණු රටවල ක්‍රමේ ඉගෙනගන්න එකා විතරක් ඉගෙනගනීවි, ලමයට බරක් දෙන්නෙත් නෑ (Liberal Ideologies) උන් සැපේ ඉන්නව දෙමව්පියන්ට ලමයින්ට දඩුවම් කරන්නත් බෑ අන්තිමට Average IQ තියන එකා Teenage කාලෙ බෝතල් කඩ කඩ පාරෙ රෑ ඇවිදිනව. ඉගෙනගෙන ඉවර වෙලා Construction worker ල වෙනව. ඔය රටවල අධ්‍යාපන ක්‍රමේ පට්ට වගේ පේන්නෙ දකුණු ආසියාවට සාපේක්ෂව සමාජයෙ High IQ Percentage එක වැඩියි. උන්ගෙ වැඩ Highlite වෙනව. Innovation හොඳයි වැඩියි වගේ පේන්නෙ උන්ට Fund තියනව. ඒත් ඔය රටවල Tech, Medicine field එකේ Skill Shortages. Import කරන්න වෙනව මේ "අවුල් අධ්‍යාපන ක්‍රම" තියන රටවලින්.

    උබ කියපු මෙන්න මේ දේවල් ඇත්ත.:yes::yes:

    මෙහේ උන් ඉගෙනගන්නවා අඩුයි. වයිට් කොලර් ජොබ් කරන ගොඩක් Local උන්ට Bachelors නැහැ. Certificate course , වැඩිම උනොත් diploma තමයි කරලා තියෙන්නේ. අපේ උන්ට masters තියෙනවා දැක්කම උන් පුදුම වෙනවා. ඒ නිසාම මෙහෙ ඉන්ටර්විව් (IT ) වලදීත් කොලිෆිකේෂන් වලට වඩා Relevant Local Experience එකට ලොකු value එකක් දෙනවා.

    මෙහෙ ළමයි ඉගෙනගන්නවා අඩු නිසාම ඉගෙනීමට/ ඉගෙන ගන්න එකාට, ලොකු ප්ලේස් එකක් හම්බෙනවා අඩුයි.ඒ නිසා educated/ Non-educated අතරේ ලොකු gap එකක් නෑ.
    එක උදාහරණයක් විදියට කිව්වොත්,Pub එකේ බියර් එකක් ගහන ගමන් ඉන්න local කොල්ලෙක් , එතනම බියර් එකක් ගහන local කෙල්ලෙක් එක්ක සෙට් වෙලා, පස්සේ දවසේ දැනගත්තොත් කෙල්ල ලොකු company එකක Senior Manager සහ කොල්ල Handyman කෙනෙක් කියල, ඒක උන්ගේ relationship එකකට බාදාවක් නෙවෙයි. නමුත් ලංකාවේ ඔයදේම වෙලා, කෙල්ල දැනගත්තොත් කොල්ල කුලී වැඩ කරනවා කියල, උබල හිතනවද කෙල්ල ආයේ උට කතාකරයි කියල. අන්න ඒ වගේ තමයි.

    educated/ Non- educated අතරේ ලොකු gap එකක් තියෙනවා ලංකාව/ඉන්දියාව වගේ රටවල.ඒ ගැප් එක නිසාම දෙමව්පියෝ බයයි තමන්ගේ ළමයි ඉගෙන නොගත්තු ගොඩට වැටෙයි කියල.ඒ නිසාම ඉගෙනගන්න එකේ value එක ළමයට දෙනවා.ළමයින්ව තරග කරවනවා.

    ගොඩක් වෙලාවට දකුණු ආසියාතික රටවල ජොබ් එක තීරණය වෙන්නේ education ලෙවෙල් එක මත. ඒ නිසා ජොබ් එක අහපු ගමන් ඒ රටවල education ලෙවෙල් එක මනිනවා. මොකද එක 95% වගේ හරි . නමුත් මෙහේ එහෙම කරන්න බැහැ. මොකද එක වරදින්න තියෙන chance එක වැඩි. මාත් එක්ක කලින් වැඩ කරපු සුද්ද අයින් උනා ස්ට්‍රෙස් එක වැඩි කියල. දැන් අවරුදු 2ක් වගේ වෙනවා.මේ ලගදි කෝල් කලාම කිව්වා එදා ඉදන් ඌ Bricky(මේසන් බාස්) විදියට වැඩ, ඒක හොදයි, ස්ට්‍රෙස් අඩු නිසා උ කැමති කියල.අපේ රටවල් වල ලොවෙත් ඔහොම දෙයක් වෙන්නේ නෑ නේහ්.

    මගේ මතය නම්, ඔය method දෙකේම pros /cons තියෙනව. එත් හැම ජොබ් එකටම respect කරන්න value එකක් දෙන්න පුරුදුකලා නම් ඔය ගැප් එක අඩුවෙයි.
    හැබැයි මෙහෙ අපු ලංකාවේ, ඉන්දියාවේ උන් දැන් අපේ රටවල් වල සිස්ටම් එක මෙහෙට පුරුදු කරන ලයින් එකක් තියෙන්නේ. tution වලට යවනවා හෙනට. :lol: :lol:
    තව සැහෙන්න දේවල් තනව කියන්න. කම්මැලි කොටන්න.:baffled:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    That's true bro..
    මේ රුමි රුබන් දාපු එකක්
    View attachment 210690
    මේකට හේතුව උන් අධ්‍යාපන ක්‍රමේ අවුලක් නෙමෙයි. ගොන්නු නොදැන කතා කරනවා.

    මෙහෙ දොස්තරකෙනෙක් කියන්නෙ සමාජෙම පුක උඩ දාගෙන වඳින ඒ වගේම අනික් උන්ට සාපේක්ෂව සල්ලි හොයන්න පුලුවන් රස්සාවක්. එහෙ ඩොකෙක් කියන්නෙ අනිත් උන් වගේම නෝමර්ල් ජොබ් එකක්. කෙටියෙන්ම කියනවා නම් එහෙ ජොබ් අතර ලොකු වැදගත්කමේ වෙනසක් නෑ. අනික් එක තමයි ඒ වගේ ජොබ් එකක් කරලා වැඩි පඩියක් ගත්තට වැඩි ටැක්ස් එකක් එන නිසා ආයෙත් එක සමාන මට්ටමකට වගේ එනවා.

    ඔය ඩොක්ටර් වගේ ජොබ් වලට පුක ඉරාගෙන ඉගෙන ගන්න ඕනෙ. මෙහෙ එවුන් ගොඩක් දොස්තරලා වෙන්න දඟලන්නෙ සල්ලි, තත්වය හින්දා. එහෙ උන්ට ඒ දෙක අමුතුවෙන් වැඩිපුර ලැබෙන්නේ නැත්නම් උන් පුක ඉරාගන්න කැමති නෑ ඉගෙන ගෙන. ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න ආසාව තියෙන උන් විතරක් ඒක ඉගෙන ගන්නවා. ඉතින් හිඟයක් එද්දි මෙහෙන් දොස්තරලාව දාගන්න එක උන්ට ලේසියි.

    මේක මම එක එක රටවල ඉන්න ඒ රටේම උන්ගෙන්, සිංහලුන්ගෙන් නෙමෙයි, අහලම දැනගත්තු දෙයක්. මාත් එක්ක වැඩ කරන උනුත් කියන්නෙ උන් ආසාව හින්දා තමයි ජොබ් එක තෝරගෙන තියෙන්නෙ.

    මෙහේ උන් ඉගෙනගන්නවා අඩුයි. වයිට් කොලර් ජොබ් කරන ගොඩක් Local උන්ට Bachelors නැහැ. Certificate course , වැඩිම උනොත් diploma තමයි කරලා තියෙන්නේ. අපේ උන්ට masters තියෙනවා දැක්කම උන් පුදුම වෙනවා. ඒ නිසාම මෙහෙ ඉන්ටර්විව් (IT ) වලදීත් කොලිෆිකේෂන් වලට වඩා Relevant Local Experience එකට ලොකු value එකක් දෙනවා.
    මේක නම් අවුලක් මම හිතන්නෙ. උන්ගේ සුදුසුකම් නැති එක වහගන්න සුදුසුකම් නෙමෙයි වටින්නෙ වැඩ කියන එක ප්‍රමෝට් කරනවා. අපේ කම්පැනියට ආපු ගොඩක් සුද්දොම ඔහොම සුදුසුකම් තියෙන උන් නෙමෙයි ගොඩක් උන් කයිවාරු කාරයෝ. ලොකු ටෝක් දුන්නට වැඩ නෑ. වැඩේ මොකෙක්ව හරි හාවා කරලා කරගන්න බලන්නෙ. ගොඩක් එවුන් මාස ගානක් පඩි අරන් වැඩේත් අත ඇරලා මාරු වෙනවා.
    ------ Post added on Jul 26, 2023 at 9:10 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    උබ කියපු මෙන්න මේ දේවල් ඇත්ත.:yes::yes:

    මෙහේ උන් ඉගෙනගන්නවා අඩුයි. වයිට් කොලර් ජොබ් කරන ගොඩක් Local උන්ට Bachelors නැහැ. Certificate course , වැඩිම උනොත් diploma තමයි කරලා තියෙන්නේ. අපේ උන්ට masters තියෙනවා දැක්කම උන් පුදුම වෙනවා. ඒ නිසාම මෙහෙ ඉන්ටර්විව් (IT ) වලදීත් කොලිෆිකේෂන් වලට වඩා Relevant Local Experience එකට ලොකු value එකක් දෙනවා.

    මෙහෙ ළමයි ඉගෙනගන්නවා අඩු නිසාම ඉගෙනීමට/ ඉගෙන ගන්න එකාට, ලොකු ප්ලේස් එකක් හම්බෙනවා අඩුයි.ඒ නිසා educated/ Non-educated අතරේ ලොකු gap එකක් නෑ.
    එක උදාහරණයක් විදියට කිව්වොත්,Pub එකේ බියර් එකක් ගහන ගමන් ඉන්න local කොල්ලෙක් , එතනම බියර් එකක් ගහන local කෙල්ලෙක් එක්ක සෙට් වෙලා, පස්සේ දවසේ දැනගත්තොත් කෙල්ල ලොකු company එකක Senior Manager සහ කොල්ල Handyman කෙනෙක් කියල, ඒක උන්ගේ relationship එකකට බාදාවක් නෙවෙයි. නමුත් ලංකාවේ ඔයදේම වෙලා, කෙල්ල දැනගත්තොත් කොල්ල කුලී වැඩ කරනවා කියල, උබල හිතනවද කෙල්ල ආයේ උට කතාකරයි කියල. අන්න ඒ වගේ තමයි.

    educated/ Non- educated අතරේ ලොකු gap එකක් තියෙනවා ලංකාව/ඉන්දියාව වගේ රටවල.ඒ ගැප් එක නිසාම දෙමව්පියෝ බයයි තමන්ගේ ළමයි ඉගෙන නොගත්තු ගොඩට වැටෙයි කියල.ඒ නිසාම ඉගෙනගන්න එකේ value එක ළමයට දෙනවා.ළමයින්ව තරග කරවනවා.

    ගොඩක් වෙලාවට දකුණු ආසියාතික රටවල ජොබ් එක තීරණය වෙන්නේ education ලෙවෙල් එක මත. ඒ නිසා ජොබ් එක අහපු ගමන් ඒ රටවල education ලෙවෙල් එක මනිනවා. මොකද එක 95% වගේ හරි . නමුත් මෙහේ එහෙම කරන්න බැහැ. මොකද එක වරදින්න තියෙන chance එක වැඩි. මාත් එක්ක කලින් වැඩ කරපු සුද්ද අයින් උනා ස්ට්‍රෙස් එක වැඩි කියල. දැන් අවරුදු 2ක් වගේ වෙනවා.මේ ලගදි කෝල් කලාම කිව්වා එදා ඉදන් ඌ Bricky(මේසන් බාස්) විදියට වැඩ, ඒක හොදයි, ස්ට්‍රෙස් අඩු නිසා උ කැමති කියල.අපේ රටවල් වල ලොවෙත් ඔහොම දෙයක් වෙන්නේ නෑ නේහ්.

    මගේ මතය නම්, ඔය method දෙකේම pros /cons තියෙනව. එත් හැම ජොබ් එකටම respect කරන්න value එකක් දෙන්න පුරුදුකලා නම් ඔය ගැප් එක අඩුවෙයි.
    හැබැයි මෙහෙ අපු ලංකාවේ, ඉන්දියාවේ උන් දැන් අපේ රටවල් වල සිස්ටම් එක මෙහෙට පුරුදු කරන ලයින් එකක් තියෙන්නේ. tution වලට යවනවා හෙනට. :lol: :lol:
    තව සැහෙන්න දේවල් තනව කියන්න. කම්මැලි කොටන්න.:baffled:
    Handy Man කෙනෙක් Manager ලෙවල් කෙල්ලෙක් බැදින්න පුළුවන් ඒත් Devorce rate 30%+. ඒව නරක පැත්තට යනව ටික ටික Single Mom ල එක්ක හැදෙන ලමයි වැඩි වෙනව. ටික ටික Personality Disorder ලමයින්ගෙ වැඩි වෙනව. ඕක Chain එකක් වගේ අන්තිමට නවතින්නෙ Philadelphia වගේ Zombie City වලින්. Pros Cons තියනව. අවුරුදු 30ක් ඉස්සරහට කොහොම වෙයිද බලල System මැද තැනකට එන්න ඕනෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    හිතේ හැටියට බිත්තර ටිකක් කන්න නැති ෆුල් ටැන්ක් කරන් ගමනක් යන්න නැති උන් ටිකක් ලක්ශ 8 පඩියක් දාල රට ගිය එකෙක් ගැන ත්‍රෙඩ් එකක් අදිනවා 🤷. ට්‍රැක් 😂😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හිතේ හැටියට බිත්තර ටිකක් කන්න නැති ෆුල් ටැන්ක් කරන් ගමනක් යන්න නැති උන් ටිකක් ලක්ශ 8 පඩියක් දාල රට ගිය එකෙක් ගැන ත්‍රෙඩ් එකක් අදිනවා 🤷. ට්‍රැක් 😂😂
    katha karala wadak na ban
     
    • Haha
    Reactions: Don GasCan

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    ලක්ෂ 8ක් නෙවේ යකෝ 20ක් දුන්නත් මන් නම් යනවා. වාහනේ යනකොට හිතපන් කුඩ්ඩෙක් ඇවිල්ල පිහිය තියල සල්ලි ඉල්ලනවා. සමහර එවුන් සල්ලි දුන්නත් මරල යන්නේ. දයාසිරිගේ පුතාටත් සේෆ්ටියක් නැතුව මොනාද බන්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Handy Man කෙනෙක් Manager ලෙවල් කෙල්ලෙක් බැදින්න පුළුවන් ඒත් Devorce rate 30%+. ඒව නරක පැත්තට යනව ටික ටික Single Mom ල එක්ක හැදෙන ලමයි වැඩි වෙනව. ටික ටික Personality Disorder ලමයින්ගෙ වැඩි වෙනව. ඕක Chain එකක් වගේ අන්තිමට නවතින්නෙ Philadelphia වගේ Zombie City වලින්. Pros Cons තියනව. අවුරුදු 30ක් ඉස්සරහට කොහොම වෙයිද බලල System මැද තැනකට එන්න ඕනෙ
    TRUE
     
    • Like
    Reactions: RealityOfX

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    That's true bro..
    මේ රුමි රුබන් දාපු එකක්
    View attachment 210690
    මේකට උත්තරය තමයි. ලංකාවේ ලෙඩ්ඩු 1000 කට ඉන්නේ එක දොස්තර 1.2ක් වගේ දියුණු රටවල 1000 කට සැහෙන්න ගානක් ඉන්නවා. උන්ට සල්ලි තියෙනවා ඉතින් පිටිනුත් ගෙනත් තමන්ගේ ගුණාත්මක බව ඉහල දානවා . මරණ අඩු කරනවා
     
    • Like
    Reactions: scorpion MW

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    මේකට උත්තරය තමයි. ලංකාවේ ලෙඩ්ඩු 1000 කට ඉන්නේ එක දොස්තර 1.2ක් වගේ දියුණු රටවල 1000 කට සැහෙන්න ගානක් ඉන්නවා. උන්ට සල්ලි තියෙනවා ඉතින් පිටිනුත් ගෙනත් තමන්ගේ ගුණාත්මක බව ඉහල දානවා . මරණ අඩු කරනවා
    ඒ උනාට Emergency ගියාම බලන්න දොස්තරල නැතුව පැය දෙක තුනක් අවම පුටුවෙ.

    ගුණාත්මකභාවය නම් හොඳයි. Procedure වලින් Updated. ලංකාවෙ තාම පරණ Procedures යන්නෙ සමහර Surgery වල. ඒකට හේතුව Medical Faculty වල Lecturer ල පරණ සෙට් එකක්. UK ගිහින් ඉගෙනගෙන ආයි එනව අඩුයි. බුද්ධිගලනය බලපාන්නෙ ඒවගේ තැන්වලදි. පිටින්ගේන්න තියා ඉන්න දොස්තරලව තියාගන්නත් හිතල නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599

    Redda thamaye nz wala ehema health sector eka patta chater ledak unoth un ganan ganne na pain killers witharaye.lankawe health sector eka unta wada godak issarahin ennawa ekama case eka api duppath ratak una eka.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    Redda thamaye nz wala ehema health sector eka patta chater ledak unoth un ganan ganne na pain killers witharaye.lankawe health sector eka unta wada godak issarahin ennawa ekama case eka api duppath ratak una eka.
    ලංකාවෙ Health Sector එක හොදයි. අම්ම තාත්ත එක්ක Hospital ගිහිල්ලම මම ඒක දන්නව. ගොඩක්ම ගියේ ජපුර හැබැයි. + Health Statistics වලිනුත් ඒක පේනව. ඒකයි මට වෙනස තේරුණේ Emergency වල, Nurses ලගෙ එහෙම. Nurse ල Indian /Lankan නම් නහර පේන්නැති උනත් ටක්ගාල ලේ එක ගන්නව. Local උන් දාගෙන හිල් කරනව ලේ ගන්න බැරුව හොඳට වතුර බීල ඊලග දවසෙ එන්න කියනව. Emergency ගියාම ඉතින් කට්ට, ලංකාව වගේ ඇඳකට දාන්නෙ නෑ.

    ඒත් Surgery Procedures ලංකාවෙ Updated නෑ. ඒ පැත්තෙන් ඔය රටවල් ඉස්සරහින්
     
    • Like
    Reactions: scorpion MW

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    අනිත් රටවළ් ඕනාවට වඩා Human Rights, Individualism ඔළුවට දාගෙන Syllabus හදන්නෙ. ඒ නිසා වැඩි බරක් Syllabus එකේ දෙන්නෙ නෑ. Bachelors වල Content පොඩියි. ලංකාවෙ ඉන්දියාවේ ක්‍රම ඊට වඩා Competitive. Syllabus එක හදන්න ලමයට ලේසි වෙනවට වටා දැනුම ගැන හිතල. මට හිතෙන විදියට ලංකාවෙ ක්‍රමේ හොඳයි. වෙන රටක වැඩ කරද්දි අනිත් උන්ට වඩා Skills අතින් Versatile වෙන්න පුළුවන්.

    ඔය Assignment ක්‍රමේ අමු බොරුවක්. ඕක තවත් බොරුවක් වෙනව ChatGPT වගේ AI එක්ක. ඒත් ලංකාවෙ විභාග ක්‍රමේ ඇතුලෙ Average IQ තියන එකාට පවා Scientist , Doctor වෙන්න පුළුවන් විදියට හොඳ Brain Intensive Training එකක් එනව Science වලින් යනවනම්. මහන්සි වෙන්න Target එකකට යන්න උගන්නව. ඒත් දියණු රටවල ක්‍රමේ ඉගෙනගන්න එකා විතරක් ඉගෙනගනීවි, ලමයට බරක් දෙන්නෙත් නෑ (Liberal Ideologies) උන් සැපේ ඉන්නව දෙමව්පියන්ට ලමයින්ට දඩුවම් කරන්නත් බෑ අන්තිමට Average IQ තියන එකා Teenage කාලෙ බෝතල් කඩ කඩ පාරෙ රෑ ඇවිදිනව. ඉගෙනගෙන ඉවර වෙලා Construction worker ල වෙනව. ඔය රටවල අධ්‍යාපන ක්‍රමේ පට්ට වගේ පේන්නෙ දකුණු ආසියාවට සාපේක්ෂව සමාජයෙ High IQ Percentage එක වැඩියි. උන්ගෙ වැඩ Highlite වෙනව. Innovation හොඳයි වැඩියි වගේ පේන්නෙ උන්ට Fund තියනව. ඒත් ඔය රටවල Tech, Medicine field එකේ Skill Shortages. Import කරන්න වෙනව මේ "අවුල් අධ්‍යාපන ක්‍රම" තියන රටවලින්.
    ඕකට හේතුව ඒ රටවල් වල තියන නිදහස. දකුණු ආසියාවේ ඉපදිලා top 10% වල වත් නෑ කියන්නේ ෆුල් අනාතයි. ඉතින් හැම එකාම පොඩි කාලේ ඉඳන් ගේමේ ඉන්නේ.

    මේ රටවල එහෙම නෑ bricklayer කෙනෙක් උනත් පාඩුවේ ජිවත් වෙන්න පුළුවන්. උනන්දුව තියනව නම් හොඳට හම්බ කරන්නත් පුළුවන්. ඒ නිසා මිනිස්සු දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න පොරකන්නේ නෑ. ඒවට ආස උන් කරනවා.

    ඕක නිසා තමයි ලංකාවේ academia එහෙම පට්ට ටොක්සික්. නිකන් හමුදාවේ වගේ rank හදාගෙන ප්‍රොෆාල දෙයියෝ වගේ ඉන්නේ. මොකද උන් හැමදේම කරලා තියෙන්නේ ඒ rank එක ගන්න. මෙහෙ එහෙම නෑ subject එකට තියන ආසාව නිසා ඒ තැන් වලට ආපු උන් ගොඩක් ඉන්නේ, උන්ට rank වැඩක් නෑ තව එකෙක් ඉගන ගන්නවට කැමතියි.

    ඕකෙම අනික් පැත්ත තමයි කිසිම දෙයක් කරන්න ආස නැති කාලකන්නි ටික full කලකන්නිම වෙනවා. ඇමරිකාවේ බහුතර කල්ලොන්ට වෙලා තියෙන්නේ ඒක. system එකෙනුත් කිසි push එකක් නැති නිසා උන් drugs පාවිච්චි කර කර ගෑනු බඩ කර කර ඉන්නවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕක නිසා තමයි ලංකාවේ academia එහෙම පට්ට ටොක්සික්. නිකන් හමුදාවේ වගේ rank හදාගෙන ප්‍රොෆාල දෙයියෝ වගේ ඉන්නේ. මොකද උන් හැමදේම කරලා තියෙන්නේ ඒ rank එක ගන්න. මෙහෙ එහෙම නෑ subject එකට තියන ආසාව නිසා ඒ තැන් වලට ආපු උන් ගොඩක් ඉන්නේ, උන්ට rank වැඩක් නෑ තව එකෙක් ඉගන ගන්නවට කැමතියි.
    :yes: :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ලක්ෂ 8ක් නෙවේ යකෝ 20ක් දුන්නත් මන් නම් යනවා. වාහනේ යනකොට හිතපන් කුඩ්ඩෙක් ඇවිල්ල පිහිය තියල සල්ලි ඉල්ලනවා. සමහර එවුන් සල්ලි දුන්නත් මරල යන්නේ. දයාසිරිගේ පුතාටත් සේෆ්ටියක් නැතුව මොනාද බන්
    ආ ඒ රටවල එක්ට්‍රිමිසිට් කෙනෙක් ඇවිත් තුවක්කුව තියලා වෙඩි තියන් ගියාම අවුලක් නැද්ද

    සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..👍
    සල්ලි මදි දේශපාලන හැදුනුම්ක ම ඕනේ
    ------ Post added on Jul 26, 2023 at 3:22 PM