දැන් නම් පාන්දර 3 ට බස් එකට නැග්ගොත් උදේ 9 වෙද්දි කොළඹ.... මේ නීති ක්‍රියාත්මක වෙද්දි කලින් දවසේ රෑ 9 ට බස් එකට නැග්ගානම් දෙයියනේ කියලා උදේ 9 වෙද්දි කොළඹ........:sorry::sorry::sorry::sorry::sorry::sorry:
නීති නරකයි කියනවා නෙවේ.......... ඒත්......... :sorry::sorry::sorry::sorry: