දොලහ වසරට අළුතින් සෙට් වෙච්චි කේස් කාරයා ටිකක් පණ්ඩිතයා උණාට එළ පොරක්.. වලියක් එහෙම ගහගන්නවනං හරි කැමතියි පොර වෙන්න.. ඉස්කොලෙන් හොරෙන් පනින්න කාරිය… එහෙම කියාපු…
කොල්ලෙක්ගෙ ඔන හොර වැඩකට සපෝට්.. එහෙව් එකාට කරදරයක් උණාම අපි අහක බලන්නෙ කොහොමද…. ස්පොර්ට්මීට් දවස්වලට අපි පිට්ටනියට බහින්නෙ ඉතිං...