HP ink tank printer 580. මේකට අවශ්‍ය smart app එක download කරන්න ගිහාම redirect කරනව Microsoft store app එකට හැබැයි getit button එක පෙන්වන්නෙ නෑ. ඇප් එක rest කලා repair කලා තව එක එක දේවල් කලා එත් හරිගියෙ නෑ. original windows 10 තියෙන්නෙ.
මේක දාගන්න විසඳුමක් කියන්න.
මේක දාගන්න විසඳුමක් කියන්න.