ghost99:20682987 said:O/L කරන කාලේ ගණන් වලට ගියා අමිත සර් ගාවට (සාධන) පලවෙන් දවසේ ගිහින් එතන හිටපු කෙල්ලෙක්ගෙන් අැහුවා CLZ 1ක කොහෙද තියෙන්නේ කියලා මේකි 2 වනි තට්ටුවට යන්න කියලා පඩි පෙල පෙන්නුවා යන්න කියලා, මාත් ගියා LOAD වගේ එතකොට CLZ 1ක පටන් අරන් සර් එලියට අැවිත් විස්තර අහාලා අැතුලට යන්න කිව්වා ,මාත් දොර අැරගෙන අැතුලට ගියා විතරයි 200,300 මන් දිහා බලාගෙන හිනා උනා කියහන්කො ,එතකොට අපේ SCL 1කේ පොරක් මට කතා කලා(උ තමයි clz 1ka ගැන කිඋවේ)මන් ගිහින් උ ගාවින් වාඩි උනාම තමයි මට උ SEEN 1ක කිව්වේ ,මන් CLZ 1කට අැවිල්ලා තියෙන්නේ කෙල්ලෝ එන දොරෙන් ,විලි ලැඡ්ඡාවේ බෑ කොල්ලෝ එන,යන දොර තියෙන්නේ CLZ 1ක පිටි පස්සේ
තව සිද්දි සෑහෙන්න තියනවා
එවන් විපත් නම් මෙලෝ එකෙකුට වෙන්න එපා![]()
මොන පුකකටද යකො කෙල්ලන්ටයි කොල්ලන්ටයි දොරවල් දෙකක්


සරුත් ඉතින් අහිංසක හිනාවක් දාලා ස්ටේජ් එකේ එහා පැත්තට ගියා. 











