පන්දහ බැංකුවට දාලා පාස් බුක් එකක් අරන් ඇවිල්ලා පොලියත් එක්ක මෙහෙන් අදිනවා![]()


එතකොට ආයෙත් අපි පොඩි එවුන් උනාම මුකුත් තේරෙන්නේ නෑ නේ බන්![]()



මොන පයන්නක්ද පුරෝහිත ඔබ පවසන්නෙ
1990 වෙනකොට උබට වයස කීයද![]()



කාල දොරටුව කියන එක මට මීටර් උන්නෑ කියහංකෝ...
විනාඩි දෙකක් විතර කල්පනා කරා කාල යන්න කියන්නේ ඇයි කියලා....
මං හිතුවෙ දුන්න පන්දහට මොනව හරි කාල ඊට පස්සෙ 1990 ගණන් වලට යන්න කියනව කියලා....
සිරාවටම යකො...![]()




ඉතින් කාල තරණ යන්ත්‍රයකින් යනකොට උබේ වයසත් අඩුවෙයි කියල කව්ද කිව්වෙ![]()

ඉතින් යකෝ අනෙක් ඒවා අඩු වෙනකොට වාසය විතරක් අඩු නොවී තියෙන්නේ කොහොමෙයි![]()

උබනෙ යකෝ මහබැන්කු අදිපති කරන්න තිබුනෙ .පට්ට කතාව
ඒ කාලෙත් ඉතිං 5000ට මහ ලොකු දෙයක් කරන්ඩ අමාරුයි බං.