1998 විතර පෙන්ටියම් ප්‍රොසාගෙ මල්ටිමීඩියා වර්ශන් එකක් එක්ක මැෂින් එකක් ගහල වින් ඈම්ප් දාගෙන MP3 ටිකක් අහන එක තමා ඒ කාලෙ ජිමික්ස් එක. ඔ්ඩියෝ සීඩී හිගාකාගෙන ඇවිත් එන්කෝඩ් කරල MP3 සෙට් එකක් හදාගත්තම ඉතිං සෙට් එකේ පොර තමා.
අනික තමා මේවට ආපු ස්කින් සහ ප්ලගින්. හප්පා බෆල් සෙට් එකක ප්ලගින් එකක් ආව ඒ...