1. ||K~E~M~I~T~H||

    මූ ගැන නොදැන මොකට FB යනවද පුටේ..?

    :lol: පට්ට කතාව බං, අනේ මන්දා
  2. ||K~E~M~I~T~H||

    මූ ගැන නොදැන මොකට FB යනවද පුටේ..?

    ඌට විනාඩි 2ක් වත් ගිහිල්ලා නෑ බං ඌගේ බොරුව රෙප් හිගන්නෙක් බලන් යද්දි මූ. අනේ මන්දා බං :lol:
  3. ||K~E~M~I~T~H||

    බස් එකක් ඇතුලේ හෝටලයක්.......

    මෙකක් තිබ්බා නම් ආය හොද පැත්තක් බලලා ටයරය හුලන් ඇරලා ආතල් එකේ ඉන්න පුලුවන් බං, අම්මපා. අනේ මන්දා බං. :D
  4. ||K~E~M~I~T~H||

    මූ ගැන නොදැන මොකට FB යනවද පුටේ..?

    මේක උඹද ලිව්වේ අනේ, පම්පොරි ගහන්නේ නැතිව හිටපන් බං, :D උඹත් බලන් යද්දි කවුද අර මොන බබා ද අරූ වගේම එකෙක් තමයි උඹත්, :eek: කොපි කරලා දානවා මදිවට පැයක් ගියාලු ටයිප් කරන්න :lol:අනේ අම්මපා, අපේ බුරු පුතාලාත් ඒවා විශ්වාස කරනවා නේ. :cool: එහෙනම් මව්බිම පත්තරේ උඹෙන් කොපි කරලා වෙන්න ඇති දාලා ඇත්තේ...
  5. ||K~E~M~I~T~H||

    Fake a^_^ wannabes... *Smmfh*

    අනේ මන්දා බං ඉංග්‍රීසි දැනුම අන්තිමයි ඒ හින්දා වෙන්න ඇති :eek: අර බබා කියන එකාට තේරුනා කියලා නේ කියලා තියෙන්නේ පොඩ්ඩක් අහලා බලමු උගෙන් වත්.. :sorry: ඌ නේ ඉතින් මේ සයිට් එකේ ඉංග්‍රීසි ගුරා, ( අපි නොදන්න ඉංග්‍රීසි ගුරා )
  6. ||K~E~M~I~T~H||

    Fake a^_^ wannabes... *Smmfh*

    උඹට තේරුනාද බං මට නම් තේරුනේ නෑ මෙලෝ දෙයක් කියහන් කෝ බලන්න උඹ පට්ට කියලා තනියෙන් හිනා වුනේ මොකට ද කියලා. :confused:
  7. ||K~E~M~I~T~H||

    Acer Computer Competition,Until Dec 24th

    ඔව්, බං අනිවාර්යෙන් ම
  8. ||K~E~M~I~T~H||

    Acer Computer Competition,Until Dec 24th

    ඔව්, බං අපිට තමයි මෙලෝ දෙයක් ලැබෙන්නේ නැත්තේ. උඹට ඒ තරම් ඉන්විටෙෂන් ලැබුනා ද මට නම් ඒ තරම් නෑ බං

    No contents