ගුගල් ද ගොගල් ද ගූග්ල් ද අනේ මන්දා දන්න භාෂාවෙන් ම කියනවා නම් " Google" සයිට් එක ගැන තමයි ඕය කිව්වේ.
ඉතින් කවුරුත් දන්නවා නේ ඒ නම කිව්වාම මේ මොකක් ගැනද බං මේ මූ කියවන්න යන්නේ කියලා, :D කොහොම හරි, සමහරුන්ට නම් ඒ නම දැක්කාම අකුරු මැවිලා පෙන්නත් පුලුවන්, :eek:
ඇයි බං, අපේ එවුන් එකේම නේ මුළු දවසම...