1. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    ගුටි කෑවාත් කමක් නෑ, සුමනාට මේ ආරංචිය නොගිහින්, අනේ මන්දා බං :sorry:
  2. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    අනේ මන්දා බං, ඒකමයි මටත් හිතා ගන්න බැරි. :eek::sorry:
  3. ||K~E~M~I~T~H||

    Hello guys i'm new to elakiri

    මේ ඇවිත් අපේ Site එකේ Moderator කෙනෙක් ද ? :eek: අනේ මන්දා බං Moderator කෙනෙක් මේ වගේ Post එකක Comment කරලා තියෙනවා දැක්කාමයි :confused::D
  4. ||K~E~M~I~T~H||

    Hello guys i'm new to elakiri

    උඹව අපි කිසි කිසි ගහලා ඕන් අපි පිලිගත්තා :yes:
  5. ||K~E~M~I~T~H||

    mata bayai machan

    Department of Examinations P.O. Box 1503, Colombo, Sri Lanka. Telephone: +94-11-2786200, 2784203/4 Fax : +94 - 112785220 Email : [email protected]
  6. ||K~E~M~I~T~H||

    Hindi,Teligu,Tamil Movies in Small Size ?

    තව තියෙන අය දෙන්න, ඒ අයට මම සලකනවා ඒ Sites මම දැනන් හිටියේ නැත්නම්.
  7. ||K~E~M~I~T~H||

    Hindi,Teligu,Tamil Movies in Small Size ?

    Ganool දැනන් හිටියාට අනිත් Site දෙක දැනන් හිටියේ නෑ බං එළ, උඹට මගෙන් 4+
  8. ||K~E~M~I~T~H||

    Hindi,Teligu,Tamil Movies in Small Size ?

    මචන්ලා උඹලා මේ Films බලනවා නම්, උඹලා මට 300mb , 400mb Dvdrip Size එකට බා ගන්න පුලුවන් Sites ටිකක් දිපල්ලා බං. Torrent Sites වුනත් කමක් නෑ Mediafire වුනත් කමක් නෑ මොන Account එකක් වුනත් කමක් නෑ. පොඩි Sizes ප්‍රමාණයට තියෙන්න ඕනේ. :sorry: පුලුවන් නම් උඹලා බා ගන්න සයිට්ස් වල නම් ටිකක් දිපල්ලා බං...
  9. ||K~E~M~I~T~H||

    mata bayai machan

    අනේ මන්දා බං, කොහේ හරි කොස්සක් ඇති, නැතුව උඹට ඇතුල් වෙන්න බැරි කමක් නෑ, ඒත් තවම පරක්කු වැඩි නෑ, උඹ විභාග කොමිසන් සබාවට මේ ගැන දැනුවත් කලා නම් ඒ අය ඉදිරි කරන්න ඕන පියවර පැහැදිලි කරලා දෙයි බං
  10. ||K~E~M~I~T~H||

    Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

    මේක නියම භාණ්ඩයක් :yes: මම Try කරලා බැලුවා ඒත් බං මේක ගැහුවාම Hair එක Dry වේලා නේ තියෙන්නේ :sorry:, Wet Look එකක් එන්න මොනවා ද බං කරන්න පුලුවන් කියලාත් හොයලා කියපන් බං
  11. ||K~E~M~I~T~H||

    Kholi Crying and running...

    සැමුවෙල් වගේ එවුන්ට නෙවෙයි කොලි, ඩොනි වගේ එවුන්ට තමයි හරි නම් අපේ එකා ඕය වගේ ඒවා දාන්න ඕනේ. :sorry: අනේ මන්දා බං, මොනවා වුනත් උඹේ නිර්මාණය එළ ++++ :lol:
  12. ||K~E~M~I~T~H||

    මැලිබන්

    හැම බිස්කට් වර්ගයකටම නෙවෙයි අයින් කරලා තියෙන්නේ, මම හිතන විදියට. මම සතියකට කලින් දැක්කා ගහලා තිබ්බා, ඒ ඇවිත් පරණ එකක් ද මන්දා :sorry:
  13. ||K~E~M~I~T~H||

    අපිත් ගැහුවා කැලැන්ඩරයක්

    නියම වැඩක්, ඒත් අපේ එවුන් කොහෙද බං ඕය කැලැන්ඩරය ගෙදර බිත්තියක හරි කඩයක එල්ලාගෙන ඉන්නේ, කීයෙන් කී දෙනෙක් ද ඕය වැඩේ කරන්න කැමති වෙන්නේ.:sorry: අපේ එවුන්ට ඕය වගේ කැලැන්ඩරයක් හම්බ වුනා නම් යට කැල්ල විතරක් කලාගෙන පොතක අලවා ගනි, අනේ මන්දා බං :lol:
  14. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    එහෙම සිස්ටම් එකක් නම් මම හිතන්නේ නෑ තියෙයි කියලා, අනේ මන්දා බං
  15. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    මොන පිස්සුද තවම නෑ බං, :no:
  16. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    User CP එකට ගියාම රෙප් කපපු එක තියෙනවා නේ, එක එහෙම්ම දිගටම Copy කරලා Paste කලා නම් මෙහෙම එනවා බං,
  17. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    Puk Code: PIN Code... 01-05-2013 11:16 PM puk code eka balapan puke ati
  18. ||K~E~M~I~T~H||

    Puk Code: PIN Code Blocked

    හරි බං වැඩේ ගොඩ ස්කය්ප් එකේ කිසි කිසි ගහලා කොල් එක ගත්ත ගමන් ම උත්තර දුන්නා බං එළ, උදව් කරන්න උත්සහ කරපු හැමෝටම පිං අයිති වෙන්න ඕනේ කිසිම අඩුවක් නැතිව. :D උඹලාට ජය වේවා.

    No contents