උඹ කොහෙද ඉන්නේ ? උඹට පුලුවන් නම් අර කලින් එවපු පින්තුරයට වඩා පැහැදිලි පින්තුරයක් එවපන් බං, කලින් උඹ එවපු පින්තුරයේ Nokia කියන නමවත් හරියට පැහැදිලිව පෙන්නේ නැතිව බොද වේලා බං තිබ්බේ, Screen එකත් එක එක Angle වලට පින්තුර අරන් පුලුවන් නම් එවපන්, මම කළු එකක් තමයි බැලුවේ. ඒත් ඉතින්. Guard එකක් දා ගත්තා...