1. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    අනේ මන්දා බං දැන් නම් ගාණ අඩුයි කියලායි කියාගෙන ඉන්නේ.
  2. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    ඔව්, බං ඒ හින්දාමයි මගේ හිත ගියේ.
  3. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    එහෙනම් අදහස නැති කර ගමු බං China ඇහුවාම මගේ බඩ දගලනවා වගේ. :baffled:
  4. ||K~E~M~I~T~H||

    Samsung SIII ekak pare thibila ahinda - HELP

    මට ඕය මගුල නිකන් එපා, බං, මට කොහොමත් ඒ Phone එක පෙන්න බෑ, මේ ත්‍රේඩ් එක බලපන්, ඒ හින්දා මම කලින් කිව්ව අදහසට එකගයි නම් වැඩේ කරමු.
  5. ||K~E~M~I~T~H||

    Samsung SIII ekak pare thibila ahinda - HELP

    ඌ විතරයි ද බං ලාංකාවටම ඒ නමින් ඉන්නේ, :eek:
  6. ||K~E~M~I~T~H||

    Samsung SIII ekak pare thibila ahinda - HELP

    අනේ මන්දා බං, අනික පාරේ වැටිලා නම් මලක් වගේ තියෙන්න විදියක් නෑ, පොතු ගැලවිලා ඇති ස්ක්‍රින් එක ක්‍රෑක් එකක් හරි වේලා ඇති බං, ඒවා රබර් කියලා හිතුවාද වැටුනාමත් මලක් වගේ තියෙන්න.
  7. ||K~E~M~I~T~H||

    Samsung SIII ekak pare thibila ahinda - HELP

    අනේ මන්දා බං, එහෙනම් බං කවුරුවත් ම එක ගන්න ආවේ නැත්නම්, ගෙදර කුස්සියේ ගිණි ගොඩකට බැටරිය ගලවලා දාපන් බං.
  8. ||K~E~M~I~T~H||

    Samsung SIII ekak pare thibila ahinda - HELP

    උඹ ඕක කඩේට දිපන් දවස් දෙකක් විතර බලලා ඊට පස්සේ අලුතින් NOkia 808 Phone එකක් අරන් මට විකුණපන්, මම උඹෙන් 40 ට වගේ අලුත් 808 එකක් ගන්නම් මොකෝ කියන්නේ. අදහස හොදයි ද බං :rolleyes:
  9. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    මම දැක්කා උඹ එවපු පින්තුරේ, :yes: උඹ මොකෙන් ද බං ඒ පින්තුර ගත්තේ මෙලෝ රහක් නෑ නේ. :sorry: කමක් නෑ, උඹේ 808 එකට වගකිමක් තියෙනවාද ? :confused: Made by කොහෙද බං, :eek: එක ගැනත් කියපන් එක පාරම වැඩි විස්තර කියපන් බං .
  10. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    වස ලැජ්ජාවේ බෑ බං, උඹ අපිටත් වඩා Senior Member නේ බං මේ Site එකේ, :eek: කමක් නෑ, ඔන්න මම දුන්නා Mail එක එවපන් බලන්න
  11. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    පින්තුර 4, ක් 5 ක් එවහන් බලන්න PM එකෙන්.
  12. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    හරි, බං එහෙනම් මට PM එකක් දාපන් මචන් පින්තුරය Upload කරලා.
  13. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    මම නම් බැලුවේ කළු එකක් බං, කොහොමද Condition එක පතුරු යන්න පාවිච්චි කලා ද නැත්නම් මලක් වගේ උඹ පාවිච්චි කලා ද ?:eek: පුලුවන් නම් පින්තුරයක් දාපන් බලන්න ප්‍රසිද්ධියේ එතකොට උඹේ එකත් වික්කා වගේ තියෙයි නේ. Call Usage එක කියද බං. Made by ???
  14. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    ඒ ප්‍රශ්නේම තමයි බං මටත් දැන ගන්න ඕන වේලා තියෙන්නේ. :eek:
  15. ||K~E~M~I~T~H||

    ගන්න_ආසයි~බං 808

    පාවිච්චි කරපු එකක් ද ? අලුත් එකක් ද ? කියක් කියලා ද තිබ්බේ ?

    No contents